Actress Gossip

දිනක්ෂිගේ Instagram ගිණුමේ Fallows ලා මිලියනය පසුකරපු සතුට දිනක්ෂි උත්කර්ෂවත් විදියට සමරු හැටි මෙන්න

Written by Prasad

ප්‍රියසාද් පවුලේ දියණියන් තුන්දෙනාගෙන් වැඩියෙන්ම කතා බහට ලක්වුණු කෙනා තමයි දිනක්ෂි ප්‍රියසාද්.සාරංග දිනක්ෂි විවාහය ලංකාවම කතා කරපු විවාහයක් උනා කළා ලොවේ අද ඉන්න ප්‍රසිද්දම යුවල කිවුවොත් නිවැරදි සිංහල සිනමාව වගේම පුංචි තිරෙත් කැපී පෙනෙන චරිත කරපු යුවලක් තමා ඔවුන් දෙදෙනා දිනක්ෂි වගේම සාරන්ගත්.ඉතින් කොහොම හරි මේ වෙද්දී ඔවුන් දෙදෙනා විවහා වෙලා වසර දෙකකටත් වැඩි ඒ වගේමයි මේ වෙද්දී ඔවුන් දෙදෙනා දෙමව්පියන් වෙන්න ඉන්නේ ඒකත් ඇගේ ප්‍රේක්ෂකයින් හැමෝම දන්නවා.

ඉතින් මේ සුන්දර යුවල ලගදීම දෙමව්පියන් වෙයි දිනක්ෂි දවසින් දවස ඒ බව ඇගේ ආදරණිය ප්‍රේක්ෂකයින්ට කියනවා හැමදාම ඇගේ එක චායාරුපයක් හරි ඇය ඇගේ සමාජමාද්‍ය ගිණුමට එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ.කවදාවත් ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ගේ අවදානය අඩුවෙන්න ඔවුන් ඉඩ දෙන්නෙත් නැහැ ඒ නිසාම සමාජ මාද්‍ය තුලත් ඔවුන් දෙදෙනාට වෙනම ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා කියන එකනම් අනිවාරෙන්ම කියන්න ඕනේ.

අද අපි ඔබට කියන්න හදන්නේ මේ ආදරණිය කළා යුවල සාරංග දිනක්ෂි අද තවත් කඩයිමක් පසුකරනවා ඒ තමයි දිනක්ෂිගේ Instagram ගිණුමේ ඇයගේ ප්‍රේක්ෂක පිරිස මිලියනයක් වෙලා තිබෙනවා.ඉතින් එම අවස්තාව ඇය ඉතාම උත්කර්ෂවත් ලෙස සමරා තිබුනා එම අවස්ථාවේ චායාරුප පෙලක්ද ගන්න ඔවුන් අමතක කලේ නැහැ දිනක්ෂි උතුම් මව් පදවිය ලබන්න සිටින අවස්ථාවේ ඇයට ලැබුණු තවත් ලොකු තෑග්ගක් කියලා මේ අවස්තාව් කියන්න පුළුවන් ඒක ඇගේ මුණ දක්කාමත් කියන්න පුළුවන් ඇය ඒ තරම්ම සතුටින් එම අවස්තාව සමරලා තිබුනේ මෙන්න මේ විදියටයි.

1

2

3

4

5

6

7

About the author

Prasad

Leave a Comment