මහේෂි මදුසන්කා කලාවට ආවගමන් ජනප්රියවුනු රංගන ශිල්පිනියක් ඉතින් මේ වෙද්දී කලාවට ටිකක් සමුදීලා හිටියට ප්රේක්ෂක ආදරේ නොඅඩුව ලැබෙන තරුණ වයසේ සිටින රංගන ශිල්පිනියක් ඇය.ඇය විවහා වෙන්නේ ගුවන් නිලදාරියෙක් සමගින් මේ වෙද්දී ඇයට පුතුන් දෙදෙනෙක් සිටිනවා.ඉතින් ඇගේ ලොකු පුතුගේ නම තමයි තෙනොල්. තෙනොල්ගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුනා ඉතින් එම අවස්තාව පවුලේ සියලුදෙනා සමගින් සමරන්නත් අමතක කලේ නැහැ.

ඉතින් ඒ වගේමයි ඇයට ඇගේ ප්රේක්ෂකයෙක් බබාගේ උපන්දිනයට කේක් එකක් යවන්නත් අමතක කරලා නැහැ ඇය ඒ කේක් එක යවපු කෙනාටත් ස්තුති කරන්නත් අමතක කලේ නැහැ.ඔයාලා මට වගේම මගේ තෙනුල් පුතාට ගොඩක් ආදරෙයි කියලා මං දන්නවා ඉතින් එහෙම ආදරේ කරන කෙනක් තෙනුල් ට ලස්සන cake 1 එව්වා එයාගේ birthday එකටත් කලින් බොහොම ස්තුතියි මේ cake 1 හරිම ලස්සනයි වගේම හරිම රසයි.කියලා ඇය මුහුනුපොතේ සටහනක් තබන්නත් අමතක කලේ නැහැ.



