Actress Gossip

රංගනගේ පස්සෙන් ආපු නිලියෝ ටික පව් දැන් මගේ කට සැර නිසා රංගනට මාත් එක්ක සෙල්ලම් දන්නා බෑ

Written by Prasad

මෙහෙමයි රංගන අයියෙ ඔයාට වරදක් කියන්නෙ නැ.අපරාදෙ ඔයා හිරැ TV එකෙම copy Chat කරන්න හිටියා නම් ඇත්තටම හොදයි.අදටත් එහෙනම් එ රස්සාව ඔයාට තියනවා.මාත් කලින් වැඩ කරෙ Swarnawahini ආයතනයේ අවුරුදු 5 කටවිතර කනිල් .සතියෙ දවස් 6 live program එකක් කරා music කියලා.මතක අයට මතක ඇති.මමඑ කාලෙ ඉදලම.හොදටම දන්න කියන.අය තමයි අද ඔයාලා එකකු වෙලා Swarnawahini ආයතනයෙන් අයින් කරෙ. හරෙන්ද අයියා.තිලිනි පෙරෙරා නදික අයියා වගෙ අති දක්ශ News presenters ලා ඇත්තටම ඇයි එහෙම කරෙ?

එයාලා හරිම පරනයි එම ආයතනයේ අය.කවදවාත් රස්සාවක් නැති කරන්න එපා එක මාර පවක්.ඔයා කොමද අමතක කරෙ ඔයාත් එ වගෙ ආයතන දෙකක් කලින් tv presenter කෙනෙක් විදිහට වැඩ කරා.ඔයාලාට දුක හිතුනෙ නැද්ද.එහෙම රස්සාවල් අයින් කරනකොට.ඔයා ඉස්සර Hiru tv එකෙ copy Chat කරන කාලෙ මට කතා කරා කිපවතානක්ම.copy Chat එකට එන්න කියලා.එත් එ සැම අවස්තාවකන මට එන්න අවසර දුන්නෙ නැ.මගෙ එ කාලෙ හිටිය bf venura .එයා ආසම නැ මම ඔය දෙවල් වලට යනවට.ඉතිං live programs tale drama වලට වඩා මට වටින්නෙ මගෙ ආදරෙ.මගෙ 1 st movie එක උදයකාන්ත වරනකුලසුරිය මහත්මයාගෙ වස්සානයෙ සද චිත්‍රපටය out උන ගමන්.ඉතිං Hiru tv පමනක් නොව ලංකාවෙ සැම Chanel එකක් ම .ආරාදනා කරා.මටයි සහා film එකෙ මාත් සමග රගපාපු නලුවා අනුජ් රනසිංහටයි.මම අනුජ්ට උනත් කිව්වෙ මොකද්ද අනෙ මෙ හැම channel එකකටම ගිහින්.live වල මොනා කියන්නද.එකම දෙ හැම එකෙම කියන්න මට නම් එන්න බැ.ඔයා යන්න කියලා.

එත් එක්කම එක Chanel එකකට ගියා මම.එ සිරස TV එකෙ Möring program එකට.එකට නොයා බැරි උනා මොකද උදය අයියාගෙ ආරාදනය ආහාක දාන්න බැරි උන නිසා.මොකද උහු නිසාත් උහුගෙ ආදරින බිරිද නිසාත් තමයි.මට එම film එකෙ main roll එක කරන්න ආවාස්තාව ලැබුනෙ.එ දෙන්නාට ගරැ කිරිමකි වශයෙන් මම ගියා.එච්චරයි.හරි මම මෙ කියන්න යන්නෙ .හරි මම කියන්න යන්නෙ මට දවසක් රංගන අයියා කිව්වා ඔයා copy Chat live එකට දෙතුන් පාරාක්
පොලු තිබ්බ නිසා අපෙ  boss කිව්ව⁣ ආයි Hiru එකෙ කිසි දෙකට මට කතා කරන්න එපා කිව්වා කියලා එන්න තමයි හිටියෙ එත් මගෙ මිනියා යන්න දුන්නෙ නැ මම මොකද්ද අප්පා කරන්නෙ sorry ඇ එකට එන්න බැරි උන එකට.ඉතිං මම මෙ කියන්න යන්නෙ මෙ Piumi hansamali කියන්නෙ අනිත් නලු නිලියො වගෙ tv programs වලට යන්න පෙරෙත කමෙ වෙලෙන චරිතයක් නෙ⁣වෙයි.මගෙ ඔය දෙවල් වලට තන්හාව ආසාවාක් නැ.හැබැයි රංගන අයියා කවදාවත් මට වැරිදි විදිහට කතා කරලා නැ එකක් කියන්න ඔනෙනංගි නම්නංගි තමයි.

කිව්වෙ.අනිත් නංගිලා වගෙ නෙවෙයි මගෙ කටත් එච්චර හොද නැනෙ මාත් එක්ක බැ සෙල්ලම්.දැං බලන්නකො පහු ගිය කාලෙ රංගන අය්යා Swarnawahini එකට ආවාම නිලියො ටිකක් දුන්නා එමනුස්සයාට අය්යා පන අයියා පනගගා.එtele drama වලට පැන ගන්නයි.හිත ඉල්ල තරැ වලට පනින්නයි දැං එ සෙට් එකම පවු මොකුත් නැ හුලං තමයි.ඔනැවට වඩා කාටවත් දෙන්න යන්න එපා නිකං ගෙවෙනවා විතරයි ඔවා දැං බලන්නකො රංගන අය්යා ඔයනිලියො ටික ඔයා එක්ක ආයි කතා කරයිද කියලා.ඔය ගැහැනු හරිම කපටි අය.ඇරත් tele එකක් live program එකක් කිව්වොත් අම්මා තාත්තාත් එපා කියලා දුවන් එන්නෙ.එච්චරටම පෙරෙතයි tv එකට එන්න.එ ආවාත් එයාලාට fans ලානැ පවු tele 100 කරත් සමහර අය famous නැ.famous වෙන්නත් පින තියෙන්න ඔනෙ.එක එක්කෙනාට කඩෙ යන වෙලෙ පිං ටිකක් කරන්න .කවදා හරි යනකොට අපි අරං යන්නෙ කරන පිනක් විතරයි.නැතුව Chanel වල අයියලාට දුන්නා කියලා වැඩක් නැ. I’m Piumi hansamali

About the author

Prasad

Leave a Comment