ශලනි තාරකා කියන්නේ අද වෙද්දී පුංචි තිරේ සම්මාන පිට සම්මාන ලබාගන්න සමත්වුණු අති දක්ෂ රංගන ශිල්පිනියක් සිරස කුමරිය තරගාවලියේ කුමාරියක් විදියට කිරුල හිමිකරගන්න සමත්වෙන්නෙත් ශලනි තාරකාම තමයි.ඉතින් මේ වෙද්දී ලංකාවේ හැම නාලිකාවකම වගේ අපට ශලනි තාරකාව දැකගන්න පුළුවන් ඒ තරමට ඇයව ප්‍රේක්ෂකයන් අතරට ගොස් හමාරයි විවිද තාඩන පීඩන මඩ ප්‍රචාර මැද ඇය අති දක්ෂ ලෙස ඇගේ ගමන යන්න සමත්වෙලා තියෙනවා.

ඉතින් පසුගිය දිනක ඇය මුහුනුපොතට එකතුකළ චායරුපයක් නිසා නැවතත් ඇය ගැන වැඩිපුර කතා කතාබහට ලක්වෙනවා ඒ කියාදෙන්න ආදරේ තරම් ටෙලි කතාවේ ඇය සහා ඇගේ පෙම්වතාගේ චායාරුප පෙළක් නිසා.හැමෝම අදටත් කියන්නේ ලංකාවේ හිටපු ජනප්‍රිය රන්ගනෂිල්පි දසුන් නිසාන් සියදිවි නසාගත්තේ ශලනි තාරකාගේ ප්‍රේම සම්බන්දයක් නිසා කියලනේ ඉතින් මේ කොල්ලටත් එහෙම වෙයිද ගොක්කොල පෙනෙයිද වගේ එක එක ඒවා කියමින් ශාලානිට විවිද කතා කියනවා.ඉතින් ඒ හැමෝටම ශලනි ප්‍රතිචාර දක්වන්න අමතක කරන්නෙත් නැහැ ඉතින් මෙන්න මේකත් ඒවගේ අවස්තාවක්.

ඉතිහාස ගතවෙනා පෙමක් තනලා.මගේ දෑතේ එල්ලිලා ගිමන් හැරලා.වෙන්වීම අන්තිමේ හොදයි කියලා.ඔබ මාව හඩවලා ඔබත් හැඩුවා.කියා ශලනි ලස්සන චායාරුපයක්ද එකතු කරමින් ඇගේ මුහුනුපොතේ සටහනක් තබනවා ඒකට ප්‍රතිචාර දක්වපු අයට ශලනි කියා තිබුනේ මෙන්න මේ වගේ දෙයක්.බොහොම ස්තූතියි හැමෝගෙම ආදරණිය අදහස්වලට ඒවගේම අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන අයියලා මල්ලිලාටත්, ඔයාලා තමා මගේ ගමනේ ශක්තිය, ජීවිතේ එක් ඛේදවාචකයකින් ඇදවැටුනු මට මේ තරම් උඩන එන්න සවියක් වුනේ ඔය දෙගොල්ලන්ගෙම වචන. තව අවුරුදු 100ක් ගියත් ඒ පරණ මඩ වලේම පිනුම් ගහන්න ආස කණ්ඩායමටත් මගේ උපහාරය. එතනින් 99%ක්ම උතුම් රටේ ශ්‍රී ලාංකීය පිරිමි.මෙන්න මේ වගේ දෙයක් තමයි ශලනි ඒ හැමෝටම කියා සිටියේ.







