Actress Gossip

සුරූපී නිලි ගයාත්‍රී ඩයස් මරණින් පසු ඇස් දන්දීම සදහා පොරොන්දුවෙයි

Written by Prasad

අපේ රටේ සිංහල සිනමාවේ වගේම ටෙලි තිරයේත් සිටිනා අතිදක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයාත්‍රී ඩයස්.චන්න ගයාත්‍රී ආදර කතාවේ දියණියන් දෙදෙනෙක්ද ඇයට සිටිනවා.මේ වෙද්දී නම් චන්නගෙන් වෙන්වෙලා වසර හතක් වෙනවා කියලයි ඇය කියන්නේ.ඉතින් මේ වෙද්දී දියණියන් දෙදෙනා සමග ඇය තනිවම තමයි ජීවිතය ගෙවන්නේ.අදටත් ඇගේ වයස හැමෝටම රහසක් කොච්චර වයසට ගියත් ඇගේ තරුණ බව නම් රැකගන්න ඇය වගබලාගෙන සිටිනවා.ඒ වගේමයි පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා ඇය ගැන වැඩි දෙනෙක් කතා කතාබහ කළා.

ඇයනම් කියන්නේ ජනප්‍රිය උනාම ප්‍රසිද්ද උනාම ලැබෙන ප්‍රතිචාර වල හොද වගේම නරකත් තියෙනවා කියලා.ඒ නිසා තමයි ඇයට ගොඩක් දෙනා මඩ ගහන්නේත් කියලා වගේම හොද කියන්නෙත් කියලා.ඉතින් පසුගිය දා ගයාත්‍රී සුවිශේෂ වූ පුණ්‍යකර්මයක් සඳහා සහභාගි වෙලා තිබුණා.ඒ ඇගේ මරණින් පසු තමන්ගේ දෑස් දන්දීමට ඒ සදහා ඇය පොරොන්දු පත්‍රයක් අස්සන්කර සමාජ මාද්‍යට එකතු කරලා තිබුනා.ඇය වගේම ඔබටත් පුළුවන් මේ පුණ්‍යකර්මය කරන්න ඔබගේ මරණින් පසු ඔබේ ඇස් දෙකත් තව කෙනෙක්ට මෙලොව එලිය දකින්න දන් දෙන්න අමතක කරන්න එපා කියලා තමයි අපි කියන්නේ.ඉතින් ගයාත්‍රීට අපිත් අපේ සුබපැතුම් එකතු කරනවා ඇගේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට.

About the author

Prasad

Leave a Comment