විවහාවෙලා කලාවෙන් ඈත්වුනු පුංචි තිරයේ අහිංසකාවිය මංජුලා කුමාරි ගේ ඔබ නොදුටු චයාරුප 30ක්

Gossip

ඉතින් මංජුලා කුමාරි කිවුවාම ඔබ දන්නවානේ පුංචි තිරයේ අහිංසකම කළා කාරිනිය කිවුවොත් නිවැරදි ඒ වගේම තමයි ඔළු ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශයවුණු එම ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් ආදරෙන් වැලදගත්තා සුරාජ් මාපා සමග ඇය ඉතාම දක්ෂ රංගනයක් ඉදිරිපත් කළා ඉතින් විවාහයෙන් පසුවනම් අපිට මංජුලාව දැකගන්න ලැබුනේ නැහැ දැන් මංජුලා කුමාරි දරුවන් දෙදෙනෙක් සිටිනවා ඔවුන් දෙදෙනාගේම උපන්දිනය එකම දවසේ සමරන්න තමයි මංජුලා සහා සැමියා තීරණය කර තිබුනේ ඉතින් එම උපන්දින සාදයත් පසුගිය දවසක තිබුනා,පුංචි තිරයේ සහා සමාජ මාද්‍ය තුලත් පෙනෙන්නට නැති මේ කළා කාරිනිය පසුගිය වසරේ ඔළු මනාලි නමින් මංජුලා මංගල අභරණ සහා සැලෝන් එකකුත් විවුර්තකලා ඉතින් කලාවෙන් ටිකක් ඈත් වෙලා ජිවිතේ ගෙවන මංජුලා කුමාරිගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා ඔබත් ආදරේ කරන මේ කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *