අමල් පෙරේරා කියලා කියන්නේ අපේ රටේ බිහිවුණු තවත් සුපිරිම ගනයේ ගායකයෙක් වගේම වාදකයෙක් කියලා කියන්න පුළුවන්.ඉතින් අද අපි මේ සුපිරි ගායකයා ගැන තමයි ඔබට කියන්න හිතුවේ.මවින් පෙරේරා මහතාගේ පුතා වන අමල් පෙරේරා තාත්තාගේ ගායන හැකියාවෙන් ඒ ආබාශයත් සමගම අපේ රටේ සිටින විශිෂ්ටතම ගායකයෙක් කියලා අමල් පෙරේරාව හදුන්වන්න පුළුවන්.ඉතින් පළමු විවාහයෙන් වෙන්වුණු අමල් පෙරේරා දෙවෙනි වරට විවහා වෙන්නේ තවත් අපේ රටේ සිටින දක්ෂ නර්තන ශිල්පිනියක් වන ශිරෝෂි රොමේෂිකා සමගයි, ඒ වගේමයි අමල්ගේ පළමු විවාහයේ තමයි තවත් දක්ෂ ගායකයෙක් වගේම තරුණ පරපුරේ සිටින දක්ෂයෙක් වන නදිමාල් පෙරේරා කියන්නේ ඒ වගේමයි අමල්ට තව දියණියක්ද සිටිනවා.දෙවෙනි විවහායේත් අමල්ට දියණියක් තමා ඉන්නේ ඉතින් අද අපි කියන්න හැදුවේ අමල් පෙරේරාගේ පළමු විවාහයේ දියණිය සහා බිරිඳගේ ඔබ නොදුටු චයාරුප පෙළක්තමා මේ..
12
3
4
5
6
7
8
9
10
11
12
13
14
15