කවුරුත් නොදැකපු උමාරියා ප්‍රංශ සැමියා සමග ගෙවන ජිවිතේ සැප මෙන්න

Gossip

දිමිත්‍රි ෆොන්සේකා කියන්නේ උමාරියාගේ සැමියායි ඔහු ජිවත් වෙන්නේ ප්‍රන්ශේ ඔහු විශ්වවිද්‍යාලයක සංගීත ආචාර වරයෙක් වෙනවා ඔහු classical music.deciphering.සහා music theory .යන ආචාර්ය උපාදි තුනක් jazz ආචාර්ය උපාදිය හදාරමින් සිටින පුද්ගලයෙක් වෙනවා.වයස අවුරුදු 13 දී ඔහු classical piano පළමු ශාස්ත්‍රරපති උපාදිය ලබාගන්නවා ඉන් පසුව ඔහු තව උපාධි තුනක් ඔහු සම්පුර්ණ කරනවා මේ අතර ඔහු ප්‍රංශයේ සංගීත නිෂ්පාදක වරයෙකු වෙන අතර විවිද සංගීත ක්‍රම එක් හාසු කරමින් ඔහු ජාත්‍යන්තර සංගීත කලාවද කරන කෙනෙක් ඉතින් අපේ රටේ සුපිරිම කට හඩක් තිබෙන සංගීතේ ලොකු ගමන් යන්න පුළුවන් කෙල්ලෙක් තමා උමාරියා කියන්නේ අද වෙන විට මේ දෙන්නම සංගීත ලොව විප්ලවයක් කරන්න සමත් වෙලා තිබෙනවා එක අපේ රටටත් ලොකු ආඩම්බරයක් මන්දපමා ගීතය හැදුවෙත් ඔහු කියලයි දැනගන්න ලැබෙන්නේ උමාරියාගේ මන්දපමා සින්දුව තමයි මේ වෙනවිට ලංකාවේ වැඩිම දෙනෙක් බලපු සින්දුව වෙලා තිබෙන්නේ ඒ ඉතාම කෙටි කාලයක් තුලයි ඉතින් අපිත් හිතුවා උමාරියාගේ සහා සැමියාගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.

උමාරියා සිංහවංශ වේදිකාවේ සිය නිසඟ ගායන හැකියාවන් විදහා දක්වන තවත් සුපිරි ගායන තරුවක්.කියලා හදුන්වන්න පුළුවන්. උමාරියා සතුව ඇත්තේ ඉතා විශාල හඬ පරාසයක් තුළ ගීත ගායනා කළ හැකි කටහඬක්. ඒ හඬ සිංහල සංගීත ක්ෂේත්‍රයට එක්වූ නැවුම් බලාපොරොත්තුවක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ උමාරියාගේ සම්පුර්ණ නම තමයි උමාරියා බින්ති අයේෂා සිංහවංශ පෙරේරා වයස අවුරදු 29 යි.උමාරියාගේ අම්මා සහා තාත්තා අම්මා අයේෂා සිංහවංශ, තාත්තා ටෝනි සිංහවංශ. ඔවුන් දෙදෙනාම වෘත්තියෙන් සංගීතඥයින්.උමාරියා කියන්නේ සිංහල කෙනෙක් නෙවෙයි . නමුත් දැන් ශ්‍රී ලාංකිකයෝ. උමාරියාගේ අම්ම තාත්තගෙ සිංහවංශ පරම්පරාව එන්නේ ඉන්දුනීසියාවෙන්.උමාරියාගේ පව්ලේ දැන් ඉන්නේ අම්මයි, තාත්තයි, අයියල දෙන්නයි, අක්කයි. තාත්තා බටහිර සංගීතයට යොමුවුණු කෙනෙක්. නමුත් අම්මා විවිධ සංගීත ශෛලීන්ට කැමැති කෙනෙක්. අයියල දෙන්නත් සංගීතයට හොඳ හැකියාවක් තියන අය. අයියලා දැන් ලංකාවේ නෑ. අක්ක උමාරාට තමයි හොඳටම සින්දු කියන්න පුලුවන්. පසුගිය අවුරුදු 5ක පමණ කාලයක් අක්ක හිටියේ පිටරට පදිංචි වෙලා. එයා විවාහකයි. දැන් අක්ක ආයෙමත් ලංකාවට ඇවිත් ඉන්නවා. එයාගෙ ලස්සන සිංහල සින්දු කීපයක් ම තියෙනවා. ඉදිරියේදී අක්ක සංගීත ක්ෂේත්‍රයට වැඩියෙන් යොමුවෙයි.කියලත් කියන්න පුළුවන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *