රංගන ශිල්පියෙකු වගේම අද වනවිට නිවේදකයෙකු ලෙසත් ඉතා ජනප්‍රිය රසික ආදරයක් දිනාගෙන සිටින චරිතයක් තමයි මාධව විජේසිංහ කියන්නේ. දෙරණ නාලිකාවේ විශේෂ වැඩසටහන් බොහොමයක් සිදුකරමින් රසික ආදරය දිනාගෙන තියන තරුණයෙක් හැටියට තමයි අපි මාධව හඳුනාගන්නේ. මුලින්ම මියුසික් වීඩියෝ හරහා ක්ෂේත්රයට පැමිණ පසුව අද වනවිට ටෙලිකතා වගේම චිත්‍රපට වලටත් සහභාගී වෙන රසිකයන් අතර ජනප්‍රිය තරුවක් වෙලා තමයි ඉන්නේ. ඔහු ගැන පසුගිය දිනෙක කාගේත් විශේෂ කතා බහට කල්වුනා ඒ ඔහුගේ ජිවිතයේ ගත් විශේෂ තීරණයක් නිසා. ඒ තම විවාහ ජීවිතය සිදුකිරීමයි. ඉතින් ඔහු විවාහ වුනේ වෛද්‍ය වරියක් වීමට බලාසිටින තරුණියක් සමගයි.
ඉතින් ඒ ගැනත් හැමෝම වගේ විශේෂ කතාබහට ලක්වුණේ ඇයත් සුපිරි නළු සාරංග දිසාසේකරගේ නෑදෑ තරුණියක් නිසයි. ඇය අද මාධව සමග ගෙවන ජවිතය ගැන සොයා බලන්න තමයි අපි අද මේ සුදානම් වෙන්නේ. ඉතින් ඔවුන් දේපල අද ගෙවන ජිවිතයේ ජායාරූප කිහිපයක් අපිට හමු වුනා ඒ වගේමයි මාධව කියන්නේ දක්ෂ වියපාරිකයෙක් ඔහුට හෝටල් වගේ වියාපාර ද තිබෙනවා ඉතින් දෙරණ චැම්පියන් ස්ටාර් දෙරණ ලිටිල්ස්ටර් වගේ වැඩ සටහන් වලින් කා අතරත් ජනප්‍රිය මේ කළා කරුවාට ඔබත් ආදරේ කරනවා ඇති ඉතින් ඔහු ඔහුගේ ආදරණිය බිරිඳත් සමග දැන් ගෙවන ජිවිතේ තමයි මේ,
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25