හැමෝම දන්නා දෙවෙනි ඉනිමේ සහේලි සුරූපී එමාෂා ගේ ඔබ නොදුටු චයාරුප 30ක් මෙන්න

Life Story

සමන් එදිරිමුණි ලියන දෙරණේ විකාශය වන දෙවෙනි ඉනිම අද කවුරුත් ආසාවෙන් බලන කතාවක්. අපේ රටේ රෑල්ලක් හදපු කතාවක් කිවුවොත් එක නිවෑරදියි රටම බලන දෙවෙනි ඉනිමට ටිකක් කාලේකට කලින් ආපු චරිතයක් තමයි සහේලී කියන්නේ සහේලිගේ ඇත්තම නම තමයි එමාෂා හැන්ස්. හෑඩකාර කටකරා මෙ චරිතයට පණ දෙන්නෙ ඒමාෂා මොස්තර නිරුපණ ශිල්පිනියක් මියුසික් විඩියෝ විවිධ කලා නිර්මාණ තුලින් කලා ලොවට පිවිසි ඈය මේ වනකොට දෙවෙනි ඉනිම තුලින් අපේ රටේ රසික හදවත් රැසකගේ සිත් හොරාගෙන තියෙනවා.ඉතින් අද අපි ඔයාලට අරගෙන එන්නෙ දෙපාරක් බලන්න හිතේන ලස්සනක් තියෙන මේ හැමෝම දන්නා එමාෂා සහේලීගෙ ලස්සන ඡායාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *