හැමෝම කතා කල සුරූපී නිළි චමත්කා ලක්මිණි පුංචි පුතා සමගින් ගෙවන ජිවිතේ චයාරුප 20ක්

Life Story

චමත්කා ලක්මිණි කියන්නේ කාලයක් අපේ රටේ කතා මවපු නිරුපිකාවක් නිලියක් කියලා කියන්න පුළුවන්.ඉතින් ඉරාජ් ගේ ගිනියම් රෑ ගිනියම්වුණු චමත්කා ඊට පස්සේ ගීත රැසකටම රංගන දායකත්වය ලබා දුන්නා, ඒ වගේමයි නිරුපන ශේෂ්ත්රයේත් කැපී පෙනෙන චරිතයක් තමා චමත්කා කියන්නේ.ලංකාවේ ගොඩ දෙනෙක් ඒ කාලේ චමත්කා ගැන කතා කළා.එ වගේමයි හුස්ම චිත්‍රපටයෙත් චමත්කාගේ රංගනය අපට දැකගන්න පුලුවන්වුනා ඊට පස්සේ විශාල වශයෙන් එක එක ආරාදනා අවා කියලත් චමත්කා කියලා තිබුනා,ඉතින් මේ වෙද්දී විවහා වෙලා පුංචි පුතෙක් චමත්කාට සිටිනවා.ඉතින් අද අපි ඔබට කියන්න හැදුවේ මේ සුරූපී කළා කාරිනිය ගැනයි,ඇගේ සහා පුංචි කැදැල්ලේ චයාරුප පෙළක් තමා මේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 1920

Leave a Reply

Your email address will not be published. Required fields are marked *