සචිනි නිපුන්සලා ලෙස ලංකාවේ ජනප්‍රිය වූ ඇය හේවකාලු අම්බලගේ සචිනි නිපුන්සලා උපත ලබන්නේ 1992 නොවැම්බර් 7දා ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් සහ නර්තන ශිල්පිනියක් ලෙස ඇය ඉතාම ජනප්‍රියයි ළමා කලාකරුවෙකු ලෙස කලාව ආරම්භ කල සචිනි නිපුන්සලා රියැලිටි වැඩසටහනක් වන දෙරණ ලිට්ල් ස්ටාර් සහ සංගීත වැඩසටහන චැම්පියන්ස් ස්ටාර්ස් හි සත්කාරකත්වය දරමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී ඉදිරිපත් කරන්නියක් බවට පත්විය.ඇගේ පියා අජිත් ලයනල් ව්‍යාපාරිකයෙකු වන අතර මව ශ්‍යාමලී පියරිස් ගෘහණියක් වනවා.ඇය 1998 සිට 2008 දක්වා මහාරගම විජයකර බාලිකා විද්‍යාවේදී සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවාය.
ඇය පාසලේ නාට්‍ය හා කලා කවවල ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම බොහෝ පාසල් ඉසව්වල නිවේදිකාවද වූවාය. 2009 දී ඇය කොළඹ 05 හි විශාඛා විද්‍යාලයට ගොස් 2011 දී උසස් පෙළ සම්පූර්ණ කළාය. 2016 දී ඇය B.Sc. ගෞරව. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය.සම්පුර්ණ කරනවා.ඇය විවාහ වී සිටින්නේ ඉසුරු රන්දෙනිය සමඟ වන අතර ඔවුන්ගේ විවාහ උත්සවය 2020 මාර්තු 13 වන දින සමරනු ලැබීය. ඉසුරු රන්දෙනිය කියන්නේ වියපාරිකයෙක් වනවා.ඉතින් අද කියන්න හදන්නේ මේ සුන්දර කටකාර කළා කාරිනිය ගැන සහා ඇගේ ආදරණිය කැදැල්ල ගැනයි ඉතින් ඇගේ සහා සැමියාගේ සුන්දර චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙනෙන්නට හිතුවේ.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30