දෙවෙනි ඉනිමේ උදේනි ආන්ටි හිමාලි සයුරංගි දියණිය සමග ගෙවන ජිවිතේ චයාරුප 30ක් මෙන්න

Life Story

හිමාලි සයුරංගි රණවීර උපත ලබන්නේ ජූලි 18 වන දින, ශ්‍රී ලංකා සිනමා, රංග හා රූපවාහිනී යන අංශවල දක්ෂ නිළියකි ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන දෙවෙනි ඉනිම හි උදෙනී ලෙස ඇය වඩාත් ප්‍රසිද්ධය. නිවේදිකාවක් ලෙස සිය කලා දිවිය ආරම්භ කළ ඇය පසුව චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ වූවාය. ඇය නර්තනය, ගායනය සහ හඬ කැවීම් කිරීම වැනි අංශවල ද දක්ෂකම් පෙන්වා ඇත.ඇයට එක් වැඩිමහල් සහෝදරයෙක් සහ එක් බාල සහෝදරයෙක් සිටී. බාල සහෝදරයා රූපවාහිනී නාලිකාවක පරිගණක අංශයේ සේවය කළේය. ඇගේ පියා රක්ෂණ සංස්ථාවේ සේවය කළ අතර මව ගෘහණියක්. ඇය අධ්‍යාපනය අවසන් කළේ නුගෙගොඩ අනුලා විද්‍යාලයෙනි

.පසු කලෙක හිමාලි සයුරංගි අසංග ජයලත් කියලා කෙනෙක් සමඟ විවාහ වන අතර විවාහ උත්සවය 2012 මාර්තු 1 වන දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී සමරනු පැවැත්වුනා.මෙම යුවළට 2013 දී උපත ලැබූ දියණිය වනුජි සේනාලියා නම් එක් දියණියක් සිටී. අසංග ඇඩ්ලන්ඩ් ඇඩ්වර්ටයිසින් නම් වෙළඳ ප්‍රචාරණ ආයතනයේ හිමිකරුවෙකි. සයුරංගි හට ප්‍රථම වරට අසංගාව මුණගැසුණේ ගුවන් විදුලි නාට්‍යයකදී කියලයි ඇය පවසා තිබුනේ.ඉතින් අද අපි කියන්න හදන්නේ ලංකාවේම දැන් දෙවෙනි ඉනිමේ උදේනි ආන්ටි ලෙස ප්‍රසිද්ද හිමාලි සයුරංගි ගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *