අදටත් තමන් ගන්න පඩියෙන් බාගයක් පිනට දෙන සුරූපී නිළි මිෂෙල් දිල්හාරාගේ චයාරුප 30ක්

Life Story

හතරසිංහගේ මිෂෙල් දිල්හාරා උපත ලබන්නේ 1996 මැයි 1 ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ දක්ෂතම නැගීඑන නිළියක් වෙනවා, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන දිල්හාරා වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන සල්සපුනා ටෙලි කතාවේ පොඩි පතරකරි සහ සුදු ඇදගෙන කළු අවිඩින් යන කතා මාලාවේ “අයෝමා යන චරිතවලිනි රංගනයට අමතරව ඇය පරිසරවේදියෙක්, සමාජ ක්‍රියාකාරිනියක්, දානපතියෙක් සහ කතුවරියක් ද වේනවා.අදටත් මිෂෙල් මිශේල්ගේ ගන්න පඩියෙන් බාගයක් අපේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් දෙන්න අමතක කරන්නේ නැහැ.ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනිය ගැනයි.

2019 දී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ලෝක යෞවන සමුළුවේදී ඇයට ජාතික යෞවන අයිකන සම්මානය හිමි වනවා 2020 දී දිල්හාරා හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනාගත්තේ 2019 රයිගම් ටෙලීස් හි විවේචනාත්මකව පිළිගත් අනුක්‍රමික චිත්‍රපටයක් වන සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලිකතාවේ අනෝමාගේ චරිතයට දක්ෂ ලෙස පනපෙවිම හේතුවෙනි.ඉතින් සමාජ සේවිකාවක් විදියට 2015 වසරේ සිට ඇය විශාල සේවාවක් අපේ රට වෙනුවෙන් මිෂෙල් ඉටුකර තිබෙනවා.රංගන ශිල්පිනියක් විදියට මිෂෙල් පළමුවෙන්ම කළා වට සම්බන්ද වෙන්නේ වසර 2016 සිටයි.පසුව මිෂෙල් ලෝකේ තිබෙන විශාලම පරිසර සංවිදානයේ ශ්‍රී ලංකාවේ තානාපතිනිය ලෙස පත්වෙනවා මේ තනතුරට ඉන්දියාවෙන් පත්වෙන්නේ සුපිරි නිළි ජුහී චවුලායි.ඉතින් මේ වගේ දේවල් රැසක් අද වෙද්දී කරගෙන සාර්ථක කළා දිවියක් ගත කරගෙන ඇය වසරේ දක්ෂතම නැගී එන නිළිය සම්මානයද ඉතාම කෙටි කාලෙකින් ලබාගන්නවා,ඉතින් අද අපි ඔබට ගෙනෙන්නේ මේ සුරූපී දක්ෂ නිළියගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *