Travel With Wife ලංකාවම දන්නා ආදරණිය යුවලගේ සුන්දර චයාරුප 30ක් මෙන්න

Life Story

මේ වෙද්දී ලංකාවම වගේ දන්නා ආදරණිය යුවලක් තමයි Travel With Wife චමරි දිගොඩගමගේ සහා කසුන් දිගොඩගමගේ කියලා කියන්නේ.ලංකාව වගේම ලෝකේ වටෙත් මේ දෙන්න ඇවිදින්න යනවා ඒ වගේමයි දැන්නම් දෙන්න තුන්දෙනෙක් වෙලා තමා ඉන්නේ ඒ පුංචි දියණිය එලිනා මෙලොවට ඇවිත් ඔවුන් දෙදෙනා දෙමවුපියන් බවට පත්වීමත් සමගයි.ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ආදරණිය යුවල ගැනයි.ඉතින් කසුන්ට චමිව මුලින්ම හමුවෙලා තියෙන්නේ කෝච්චියේ කොලඹ යන්න යාළුවො සෙට් එකත් එක්ක ආපු දවසකදී දුම්රිය ස්ථානයේදී කියලයි කසුන් කියන්නේ.පලවෙනි හමුවීමේ ඉදන්ම හැමදාම දුම්රියේම තමා මොවුන් දෙදෙනා හම්බවෙලා තියෙන්නෙත් ඒ දෙන්නගෙම රැකියාවට යන අතර තුරේදී.ඉතින් එහෙම කලක් යද්දී පටන් ගත්ත ආදර කතාව මේ වෙද්දී ලංකාවම දන්නා දෙන්නෙක් වෙලා තමයි ඔවුන් දෙදෙනා නතර වෙලා තියෙන්නේ.ඉතින් අද අපි ඔබට ගෙනෙන්නට හිතුවේ මේ ආදරණිය යුවලගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *