දකුණු ඉන්දීය නළුවන් පරදන ලංකාවේ කෙල්ලෝ පිස්සු වට්ටපු රන්දික ගුණතිලක ගේ චයාරුප පෙළක් මෙන්න

Gossip

මේ කියන්න හදන්නේ මේ දවස් වල රැල්ලට යන ටෙලිනාට්‍ය කලාව වෙනස් කරන්න හදන ලංකාවේ අලුත්ම ටෙලිනාට්‍ය වන පොදු ටෙලිනාට්‍ය ඔස්සේ කාගේත් අවදානයට ලක්වුණු තරුණයෙක් ගැන දෙරණ නාලිකාව දවසින් දවස ලස්සන කෙල්ලෝ ලස්සන කොල්ලෝ එක එක ටෙලි කතා වලට ගෙනෙන නාලිකාවක් පොදු කියන්නෙත් අන්න ඒ වගේම එකක් ලංකාවේ දැනට විකාශය වෙන වෙනස්ම එකක් පසුගිය දවස් වල අපිට ලංකාවේ එක එක නාලිකා වලින් අපිට බලාගන්න හැකි උනා වෙනස්ම විදියේ ටෙලි කතා ඒවාගෙන් අපේ රටේ කළා කරුවන්ගේ සුපිරි දක්ෂතාවන් අපිට බලාගන්න පුළුවන් උනා ඒවගේම සුපිරි හැකියාවක් තියෙන කොල්ලෙක් මේ දවස් වල ඉතාම ජනප්‍රියයි මේ කියන්න හදන්නේ ඒ කොල්ලා ගැන ඉන්දීය නළුවෙක් වගේ අපේ රටේ කොල්ලෙක් තමා රන්දික ගුණතිලක කියන්නේ ඉතින් රන්දිකගේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට අපි හිතුවා.

පොදු හරහා ආදර වන්තයෙක් වගේම ආවේගශීලි චරිතයක් රගපාන රන්දික සදහන් කර සිටින්නේ පොදු මගින් නිර්මාණ කරන අලුත් සමාජ මතය මෙරට තුළ සාර්ථක පැළයක් ලෙස රෝපණය වන බවයි.මෙම නිර්මාණය දමිළ සිනමාවට බොහෝ සමීප නිර්මාණයක් කිවුවොත් නිවැරැදියි.රන්දිකගේ ර්ගපාමත් තෙලිගු සුපිරි නළුවෙකු හා සමාන බවත් බොහෝ දෙනා සදහන් කර සිටිනවා.ඉතින් මේ පොසු ටෙලි නිර්මාණය හරහා අපට මුණ ගැසෙන රන්දිකගේ අදාරවන්තිය ඇය නමින් ලහිරුනි සල්වතුර.මෙම නිර්මාණය හරහා රංගනයට අත්පොත් තබන ඇය අලුත් මුහුණක්. රංගනයට ආධුනික වුනත් ඇය සමග රගපෑම ඉතා මිහිරි බවයි රන්දික සදහන් කර සිටියේ.ඇයගේ විශිෂ්ට රංගනය නිසාම ඇය කලා කේෂ්ත්‍රයට නවකයෙකු බව හදුනා ගැනීමත් අපාසුයි.රන්දික තරුණියන්ගේ සිත් සොරා ගනිද්දී.ලහිරුනි තරුණයන්ගේ හදවත් තුල නොමැකෙන තාරකාවක් බව පත්ව තිබෙනවා.රන්දික ගුණතිලක එහෙමත් නැතිනම් පොදු හරහා එන ආදීගේ අලුත්ම ෆොටෝ ෂුට් එක ගැන හැමෝම කතා කරනවා.ඉතින් අපි රන්දිකට වගේම ඔහුගේ පෙම්වතියටත් ඔව්න්ගේ කළා ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරන අතර කළා ජිවිතයේ දිගු ගමන් මගක් යන්නටද සුබපැතුම් එකතු කරනවා

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *