සුපිරිම කෝටිපතියෙක් සමග විවහා වෙලා උපරිම සැප විදින සුරූපී නිලි සුලේකා ගේ චායරුප 30ක්

Life Story

සුලේඛා ජයවර්ධන කියලා කියන්නේ, කාලයක් මෙරට කලා ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් සිටි නිළියක ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං, ඇය 14 දිනයේදී උතුම් මව් පදවියට පත්ව තිබෙනවා.ඒ ගැන සඳහන් කරමින්, ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් මෙන්ම ඡායාරූපයක් ද එක් කරන්න කටයුතු කරලා තිබුණා.ටෙලි කතා රැසක තමන්ගේ රංගනයෙන් දායකවුනු සුලේකා ජයවර්දන විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත් වෙලයි සිටියේ ඉතින් අආදරවන්තයින්ගේ දවසේ සුරූපී නිලි සුලේකා ආදරණිය මවක් වෙලා පුංචි බිළිදෙකු මෙලොවට බිහිකරලා තිබෙනවා. ඉතින් ආදරණිය මවක් වුනු සුලේකාට සහා ඇගේ පුංචි බිලිදාට නිදුක් නිරෝගිත්වය ලැබෙන්න කියා අපි හදවතින්ම සුබපතනවා ඒ වගේමයි සුලේකා විවහා වෙලා සිටින්නේත් අපේ රටේ දේශපාලනයට සම්බන්ද ප්‍රබල වියපාරිකයෙක් සමගයි ඒ වගේම තමයි දැනට ලංකාවේ සිටින කොටිපතිම නිළිය කියලා කිවුවත් නිවැරදි ඒ තරමට සැප ජිවිතයක් තමයි සුලෙක දැන් ගතකරන්නේ මේ ඇයගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 1516 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *