රෝසපාට සිරුරක් හිමි සුරූපී නිලි ඕෂදී හෙවමද්දුමගේ චයාරුප 30ක් මෙන්න

Life Story

පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය වුන හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් තමයි ඕෂදී හේවාමද්දුම කියන්නේ, ඇය රංගන ශිල්පිනියක මෙන්ම ව්‍යාපාරිකාවක සහ සමාජ සේවිකාවකද වනවා. ඒ විතරක් නෙවෙයි ඇය රූ රැජිනක ලෙසිනුත් කිරුළු පැලන්දුවා, ඕෂදී දැන් ආදරණීය බිරිඳක් මෙන්ම දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඕෂදී මේ වනවිට ටෙලිනාට්‍ය හැටකට වඩා අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. නමුත් අය සිනමාට සම්බන්ද වෙලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ඕෂදී කියන්නේ ලැබෙන ඕනෑම පිටපතක ගුණාත්මක භාවය ගැන ගොඩක් හිතන චරිතයක්.කියලයි ඕෂදී නම් කියන්නේ.ඉතින් නිළියක්ව හිටපු ඕෂදී මේ වනවිට ලාංකේය දේශපාලනයේ සක්‍රීය චරිතයක්. ඇය දේශපාලනයට එන්න කලින් සමාජ කටයුතුවල නියලී සිටියා. ඕෂදී ඉස්සර ඉඳන්ම කැමතියිලු මිනිසුන්ට උදවු කරන්න. ඒ සියල්ල අතරේ ඇය ලෝක රු රැජින කිරුළට ඉදිරිපත්වෙනවා, එම තරඟයෙන් ඇයට විශේෂ කිරුළු දෙකක් හිමිකරගන්න පුළුවන් වෙනවා. ඉන් එකක් තමයි ජනප්‍රියතම කිරුළ අනෙක ‘මිස් ටැලන්ට්’ කියන කිරුල. ඉතින් මේ දක්ෂ නිලියට මේ දෙකම ලැබෙනවා.දේශපාලනයේත් සක්‍රියම චරිතයක් වනවා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඕෂදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදිනවා කොහොම උනත් ඈට පාර්ලිමේන්තු එන්න නම් ලැබුනේ නැහැ ඉතින් අද අපි කියන්න හදන්නේ මේ සුරූපී කළා කාරිනිය ඕෂදී හේවාමද්දුම ගැනයි.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *