ස්ටේෆ්නි සිරිවර්දන සහා දුෂ්‍යන්ත් වීරමන් සමගින් දැන් ගෙවන ජිවිතේ චයරුප 30ක් මෙන්න

Life Story

ස්ටෙෆනි සිරිවර්දන කිව්වාම අද ලංකාවම දන්නවනේ ඉතින් සිරස voice teen වැඩ සටහනින් ලංකාවේම ජනප්‍රිය නිවේදිකාවක් උනා අදත් මුහුණු පොතේ බලාගන්න පුළුවන් ඇගේ චයාරුප සංසරණය වෙනවා මෙයා තමා හොදම කෙනා කියලත්,ඉතින් මෙයා විවහාවුනේ ලංකාවේ සුපිරි ගායකයෙක් සමගයි ඒ තමා දුෂ්යන්ත් වීරමන් සමග දැන්නම් හැබැයි දුෂ්යන්ත් ව නම් වැඩිය පෙන්න නැහැ හමයි ස්ටෙෆනිනම් දැන් ගොඩාක් ප්‍රසිද්දයි.මොවුන් දෙදෙනා විවහාවුනේ ඉතාලියේ. ඉතින් අපි හිතුවා මේ දෙන්නගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට.මේ වෙද්දී ලංකාවේ තරුණ තරුණියන් අතරේ ගොඩාක් ප්‍රසිද්ද ස්ටෙෆනි කියන්නේ ජාත්‍යන්තර නිවේදිකාවක් ඔබට මතක ඇතිනේ LPL තරගාවලියේත් නිවේදිකාවක් විදියට වැඩ කළා.ස්ටේෆ්නි උපතලබන්නේ 1988 පෙබරවාරි 5 වන දින කුවේටයේ දී.

ඇගේ පියා ශ්‍රී ලංකාව වන අතර මව ලෙබනන් ජාතිකයෙක් ඇයට වයස අවුරුදු 3 දී ඇගේ පවුල ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඇය ඉතාලියට ගොස් සහා කැනඩාවට ගොස් මොන්ට්‍රියෙල්හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය, සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගන්නවා.2011 ජූලි මාසයේදී ඇය ශ්‍රී ලංකාවේ විශ්ව රූ රැජින ලෙස සම්මාන දිනා ගත්තා. එම වසරේම බ්‍රසීලයේ පැවති විශ්ව රූ රැජිණ තරඟයට තම රට නියෝජනය කළා. 2013 දී ඇය මිස් ඒෂියා පැසිෆික් ලෝක ශ්‍රී ලංකාව ලෙස කිරුළු පැළඳුවා.ඇය ග්ලෝබල් ෂේපර්ස් ප්‍රජාවේ සාමාජිකාවක් වන අතර, 8 වන ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකවරියක ලෙස කටයුතු කර තිබෙනවා ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ආදරණිය කළා යුවල ගැනයි ඔවුන් ගත කරන ජිවිතේ චයාරුප පෙළක් තමයි මේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *