සුරූපී නිළි සහා නර්තන ශිල්පිනි හිමාලි සිරිවර්දන ගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 30ක් මෙන්න

Life Story

දක්ෂ රංගන ශිල්පිනියක් නර්ථන ශිල්පිනියක් ලෙස ජනතාව අතර ජනප්‍රිය හිමාලි සිරිවර්ධන දැන් පුතේක්ගෙ ආදරණීය මවක් ඈය ටික කාලයක් කලා කටයුතු වලින් දුරස් වෙලා ඉදලා දැන් තමා නැවතත් වැඩ කරන්න පටන්ගෙන තියෙන්නෙ ඇය කියන්නේ ඇයට නර්තන කටයුතුවලින් ඈත්වෙන්න වීම මෙන්න මෙහෙම දෙයක් ලෙස ඇත්තටම නර්ථනය කියන්නේ මගේ ජිවිතයේ කොටසක් වගේ. අවුරුදු තුනක් විතර මට නර්තනයෙනුත් ඈත් වෙලා ඉන්න සිදුවුණා නටන්න බැරුව හරි අමාරුවෙන් හිටියේ කියලයි.ඉතින් ඔබට මතක ඇතිනේ කාලයක් ලංකාවේම ජනප්‍රිය දක්ෂතම නර්තන කණ්ඩායම වුනේ සෙන්තේෂන් නර්තන කණ්ඩායම එම නර්තන කණ්ඩායමේ හිමිකාරිය තමා හිමාලි කියන්නේ ඒ වගේමයි නර්තනයට සහා රංගනයටත් හිමාලි අති දක්ෂයි ටෙලි කතා වගේම සිනමාවේත් අපිට හිමාලිව දැකගන්න ලැබුනා.පසුගිය දවසක හිමාලිගේ පුංචි පුතනුවන්ට අකුරු කීමේ උත්සවයද ඔවුන් පවත්වා තිබුනා.ඉතින් ඔබ අප හැමෝම ආදරේ කරන හිමාලි සිරිවර්දනගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙනෙන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 2627 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *