කෝටිපතියෙක් සමග විවහා වී ඇමරිකාවේ ජීවත්වෙන අනර්කලී ආකර්ෂා දැන් ගෙවන ජිවිතේ චයාරුප 30ක්

Life Story

අනර්කලී අකර්ෂා උපත ලබන්නේ 1987 ජූලි 12, අනර්කලී ජනිනා ජයතිලක ලෙස තමයි ඇගේ නම එන්නේ ශ්‍රී ලංකා සිනමා නිළියක්, නිරූපිකාවක්, ගායිකාවක්, රූපවාහිනී නිවේදිකාවක සහ දේශපාලන හිටපු මන්ත්‍රී වරියකි. ඇය 2004 මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කර ගත් අතර 2004 ලෝක රූ රැජින තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඇය සන්නාම තානාපතිවරියක් සහ අරමුදල් සම්පාදකයෙකු ලෙස සේවය කර ඇත. ඇය කොළඹ ජාත්‍යන්තර පාසලෙන් තමයි අද්‍යාපනය ලැබුවේ.1995 දී ඉටි පහන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ සෝමරත්න දිසනායක සහ රේණුකා බාලසූරිය ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවන කුඩා දැරියක සොයමින් සිටියදී ඇයට රඟපෑමට ප්‍රථම අවස්ථාව උදා විය. නාට්යයේ ඇය ප්රසිද්ධ නිළි වසන්තී චතුරානි සමග ඩේසි සුසාන් ගේ චරිතය රඟපෑවාය එතනින් තමා අනර්කලීගේ කළා ගමන ආරම්බ වෙන්නේ. ඉතින් අද වෙද්දී විවහා වෙලා අනර්කලී ජිවත් වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ,ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ආදරණිය කළා කාරිනිය ගැනයි මේ දැන් ඇය ඇමරිකාවේ ගෙවන ජිවිතේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *