කෙල්ලෙක් නිසා ලංකාවෙන් ගිය මලිත් පෙරේරා ඕස්ට්‍රේලියාවේ ගෙවන සුපිරි ජීවිතයේ චයාරුප 30ක්

Life Story

මලිත් පෙරේරා කියන්නේ ඇත්තටම නිහතමානි ගායකයෙක් කියන එක හැමෝම දන්නවානේ ඉතින් අද මලිත් ගැන තමා මේ කතාව කියන්න හදන්නේ මතක මන්දිර ගීතයෙන් ලංකාවම දැනගත් මලිත් දැන් ඉන්නේ නම් ලංකාවේ නෙවෙයි.ඔහු දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තමා ඔහු දැන් ජිවත් වෙන්නේ.ඉතින් මේ කියන්න හදන්නේ මලිත් පෙරේරා ගැන විස්තර ටිකක්.සහා ඔහුගේ චායාරුප ටිකක් ඇත්තටම ඔහු රට අතහැරලා යන්න හේතු ගොඩක් තිබුනා කියලා ඔහු කියනවා එකක් කෙල්ලෙක් නිසා අනික ඔහුගේ අද්‍යාපනය නිසා මලිත් පෙරේරා හොදටම ජනතාව අතරට ගිය ගමන්ම එකපාරටම නැති උනා,

ඉතින් ඒ කාලේ කෙල්ලොත් පිස්සුවෙන් වගේ හිටිය කොල්ලෙක් තම මලිත් පෙරේරා කියන්නේ සිරස සුපර්ස්ටාර් කිව්වාම ඒ කාලේ ලන්කාවෙන ගොඩාක් ප්‍රසිද්දවුණු වැඩ සටහනක් ඉතින් එකෙන් තමා ලංකාවේ හැමෝම මලිත් පෙරේරාව දැනගත්තේ කොහොම හරි ඔහු කියපු විදියට නම් රට දාලා යන්න ප්‍රදානම හේතුව ඔහුගේ අද්‍යාපනය කියලයි කියන්නේ දවස් ගානක් ඔහු හිටියාලු මම මේ මොකද කලේ කියන එක ගැන හිතලා මොකද ලංකාවේ ප්‍රසිද්දමවුනු ගමන් එක පාරටම අතුරුදහන් වෙනවා කියන්නේ ඉතින් ආයේ මොනවාද නේද.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *