හැමෝම ආදරේ කරන සුරූපී නිළි නයනතාරා වික්‍රමආරච්චි ගේ ඔබ නොදුටු චයාරුප 30ක් මෙන්න

Life Story

නයනතාරා වික්‍රමාරච්චි කිවුවාම අද වෙද්දී නොදන්නා කෙනෙක් නැනේ ඉතින් අද කියන්න හදන්නේ රටම ආදරේ කරන නයනතාරා ගැනයි.දෙවෙනි ඉනිම ටෙලි නාට්යෙන් ලංකාවම දැනගත් පිට පිට දෙවතාවක්ම ලංකාවේ ජනප්‍රියම නිළිය සම්මානයද ඇය හිමිකරගත්තා.නයනතාරා ඉපදෙන්නේ 1998/ජනවාරි 22 කොළඹ දී තවම වයස 23.මේ වයසේදී මේ වගේ තැනකට එන්න තරම් ඇය ගොඩක් පින් කරලා තියෙනවා වගේම වාසනාවන්ත වෙලත් තියෙනවා කියන්න පුළුවන්.ඉතින් තවමත් නව යෝව්න් වියේ පසුවන නයනතාරා මේ වෙද්දී ලංකාවම ආදරේ කරන චරිතයක් වෙලා.ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන මේ කළා කාරිනියගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට ඔබටත් පහතින් බලාගන්න පුළුවන් නයනතාරා වික්රමාරච්චිගේ අලුත්ම චයාරුප පෙළක් බලාගන්නට මේ පිළිබද ඔබේ අදහස් අපිත් එක්ක කියන්නත් අමතක කරන්න එපා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *