මම බදින්නේ BMW එකක් තියෙන කොල්ලෙක් හොයන සුරූපී නිළි සන්ජනාගේ චයාරුප 30ක් මෙන්න

Gossip

අද අපි ඔබට කියන්න හදන්නේ අපේ රටේ නැගී එන අලුත්ම නිලියක් ගැන ඇය තමයි සංජනා ගමආරච්චි කියලා කියන්නේ.ඇත්තටම කියන්න පුළුවන් කාට උනත් හිතාගන්න අමාරුයි මේ ඉන්නේ ලංකාවේ නිළියක්ද ඉන්දියාවේ නිළියක්ද කියලා ඒ තරම්ම ඇය ලස්සන තරුණියක් කියලා කියන්න පුළුවන්.තවමත් ලංකාවේ විශාල දෙනෙක් දන්නේ නම් නැතුව ඇති මෙයාගැන.ඉතින් දෙරණේ මුතුලේන්දොර ටෙලි කතාවේ තමා අපිට මෙයාව හමුවෙන්නේ.ඒ වගේමයි මේ දවස් වල නම් මෙයා ටිකක් ප්‍රසිද්දයි ඒ දෙරණ චැම්පියන් ස්ටාර් වැඩ සටහනේ කියපු කතාවක් නිසා.එයාගේ වාහනේ honda vezel එකක්ලු ඉතින් එයා විවහා වෙන කෙනාට BMW මෝටර් රථයක් තියෙන්න ඕනේ නැත්තන් විවහා වෙන්නේ නැහැ කියලයි ඇය කියන්නේ,ඉතින් අපි හිතුව මේ සුන්දර තරුණියගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *