සුපිරි කායවර්දන ශිල්පියෙක් වගේම අංගම්පොර කලාව ප්‍රගුණකල ඒ වගේම තමයි මහනුවර ජාතික රෝහලේ අක්ෂි වෛද්‍ය වරයෙක් වන වෛද්‍ය පණ්ඩුල බස්නායක මහතා ගැන තමා අද අපි මේ කියන්න හදන්නේ.වෛද්‍ය වුර්තියටම කොටු නොවී තවත් අපේ රටේ සැගවුණු කලාවක් දක්ෂ ලෙස ප්‍රගුණ කර සහා කායවර්දන ශිල්පයෙන්ද ලංකාවේම නම් දරු කෙනෙක් තම මේ වෛද්‍යවරයා.ඉතින් මේ වෙද්දී නම් ඔහු විවහා වෙලා දියණියක්ද සිටිනවා.කෙසේ උනත් අදටත් සමාජ මාද්යෙන් සහා අනෙකුත් ක්‍රම වලින්ද තරුණියන් කතා කරනවා විවහා යෝජනා ගෙනෙනවා කියලයි ඔහු කියන්නේ,
ඒ වගේමයි 2017 වසරේ මිස්ටර් ශ්‍රී ලංකා ලෙස කිරුල හිමිකරගන්නෙත් මේ වෛද්‍ය වරයාමයි.ඒ වගේමයි 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ තමයි ඔහු ප්‍රථමයෙන්ම තමයි ඉදිරිපත් වෙන්නේ පලවෙනි ඉදිරිපත් වීමම ඔහුට ජයග්‍රහණය ගෙන එනවා.ඒ වගේමයි ඔහුට ලංකාවේ කලාවට රංගනයට ආරාදනාද ලැබෙනවලු ඒ උනත් ඔහු නම් කියන්නේ අපි හැමදේටම දක්ෂ නැනේ කියල රංගනයට එන්න කැමැත්තක් නැහැ කියලයි.ඉතින් මේ දක්ෂ වෛද්‍ය වරයාගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30