වැඩිය දකින්න නැති k සුජිවාගේ සුරූපී දියණිය අන්ජලිගේ චයාරුප 25 මෙන්න

Gossip

කේ.සුජීවා කියන්නේ අපේ රටේ දක්ෂ ගයන ශිල්පිනියක් ඒවගේම ඇයගේ ස්වාමිපුර්ශයා ඉතා දක්ෂ ගයන ශිල්පියෙක් ඔහු නමින් නම් අජිත් මුතුකුමාරණ ඒවගේම මේ තරු දෙක එලිය කරන ලස්සන දියණියන් දෙදෙනෙක් සිටිනවා. එම දෙදෙනාගෙන් අද අපි කතා කරන්න යන්නේ ඔවුන්ගේ ලොකු දියණිය ගැනයි. ඒ නම් ඇන්ජලි රාජ් කුමාර් ගැන තමයි අද අපි කතා කරන්නේ ඇය අංජලි යන නමින් තම ගොඩක් පිරිසක් අයව අදුනන්නේ අද ලංකාවේ ජනප්‍රිය යුවතියන් අතරේ වඩාත් කැපීපෙනෙන දක්ෂ යුවතියක් කිවහොත් මන් හරි නේද ඔව් ඇත්තටම පොඩි කලේ ඉදල මං හිනා මැවුවේ ඉතින් අම්මා වගේ වෙන්න තමයි. මගේ ජිවිතේ පරාමාධර්ශය මගේ අම්මානේ. මං මුලින්ම රූපවාහිනී වැඩසටහනකට අම්මා එක්ක යද්දී මට වයස අවුරුදු 6යි. තවමත් මං අම්මාගේ ගීත තමා ගයනාකරන්න ගොඩක්ම කැමති. නංගි මායි එකතු වෙලා ගොඩක් වෙලාවට අම්මගේ ගීත ගයනා කරනවා. ලගදීම ලොකු දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා අම්මායි නංගියි මමයි එකතු වෙලා ඉදිරියේදී අපි තුන්දෙනාගේම නිර්මාණයක් දැක ගන්න ලැබෙයි.

අම්මාගේයි තාත්තගෙයි ලොකු හීනයක් තමා නංගියි මමයි කලාවට එන එක . එයාලගේ නම බබළවමින් ඉදිරියටඑන්න තම අපෙත් උත්සාහය . මීගමුවෙන් තමයි මං අධ්‍යාපනයට පිවිසුනේ. ඊට පස්සේ මං උසස් අධ්‍යාපනය සදහා මඩකලපුව වින්ස්ටට් උසස් අධ්‍යාපන ආයතනයෙන් ද අධ්‍යාපනය හදාරා වැඩි දුර අධ්‍යාපනය සදහා කොටහේන ගුඩ් ශේපට් කොන්වන්ට් එකට ගියා. ඊට පස්සෙත් මට ඉගනගන්න අසා හිතුන නිසා මං ඉන්දීයාවට ගියා. මං ඉන්දියාවට ගියේ 2011 දී. එතකොට මට වයස අවුරුදු 16යි.මගේ අම්ම තමයි මාව එහෙට යැවුවේ. අම්මගේ සහෝදරියක් තමයි මව බලාගත්තේ මං ආස කළේ මෂප් එකක් කරන්න. ඉතින් මන් එක කරා හැබැයි වැඩි දෙනෙක්ගේ ප්‍රතිචාර නම් ලැබුනේ නැ. එත් මගේ සතුට මට කියා ගන්න බැරි විදිහට දැන් .මිලියනයක් බලලා තියනවා.මටත් වැඩ මගේ අම්මට තම ගොඩක්ම සතුටු මට හොදට ඩ්‍රම්ස් වාදනය කරන්න පුළුවන් පොඩි කලේ ඉදන්ම තම මන් ඩ්‍රම්ස් වාදනය ඉගෙන ගත්තේ හැමදේම අපේ අම්ම නිසා අම්මා අපිට කිසිම දෙකට නීති දල නැ.එක නිසා අද ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා. යාලුවෝ උනත් ආශ්‍රය කරට අපිට නිති දන්නේ නැ. ඉතින් මන් මගේ සිමාව තියන මගේ වැඩ කටයුතු කරගෙන යනවා.මන් ටැටූ ගහන්න ගොඩක් ආසයි. දැනට තුනක් ගහලා තියනවා. තව ගහන්න අසයි. අම්මගෙන් තතාගෙන් කිසිම ගැටළුවක් නැ . එත් අම්මා කියන්නේ තමන්ගේ ලස්සන කැපී පෙන විදිහට ටැටූ ගහන්න කියලා.ඉතින් මන් මගේ අම්ම කියන විදිහටම මගේ හැමදේම සහ ඉදිරි වැඩ කටයුතු කරගෙන යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *