පුංචි තිරේ දුෂ්ට නිළිය නයෝමි තක්ෂිලාගේ ඔබ නොදුටු චයාරුප 30ක් මෙන්න

Life Story

ජනප්‍රියම නිළිය සම්මානයද හිමිකරගත් අපේ රටේ දක්ෂ නිලියක් තමා නයෝමි තක්ෂිලා කියන්නේ.ඉතින් අද අපි කියන්න හදන්නේ මේ සුරූපී නිළිය ගැනයි.2019 වසරේ සුමති සම්මාන උළලේ වසරේ ජනප්‍රියම නිළිය සම්මානය හිමිකරගන්නේ. නයෝමි තක්ෂිලායි.2013 වසරේ තමයි නයෝමි අනුරාධපුර නෙල්ලි කුලමේ ඉදන් කොළඹට එන නයෝමි ටවර් හෝල් රගහල සහා නාට්‍ය පාසලට ඇතුළුවන්නේ.එතනින් යන ගමන තමයි නයෝමි මේ තරම්ම දුරක් යන්නේ.ඒ වගේමයි ගීත වල රුප රචනා සදහාත් නයෝමි විශාල වශයෙන් ප්‍රසිද්ද කෙනෙක්.සිරස tv නාලිකාවේ විකාශය වන නිල පබළු ටෙලි කතාවේ කැපී පෙනෙන චරිතයක් තමයි නයෝමි,ඒ වගේමයි දුෂ්ට චරිත වලට තමා වැඩිම ප්‍රසිද්දියක් උසුලන්නේ ඉතින් අද අපි ඇගේ චයාරුප පෙළක් තමයි ඔබට ගෙන එන්නේ,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *