සුපිරි ගායිකා අභිෂේකා විමලවීර දියණියගේ 7 වන උපන්දිනය සමරු හැටි චයාරුප 20ක් මෙන්න

Life Story

වෙනස්ම විදියේ නිර්මාණතුලින් කරලියට එන සුපිරි ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර කියන්නේ මෑත කාලීනව මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්වූ ගීත කිහිපයකම නිර්මාණකාරිනියක් ගායන ශිල්පිනියක නිවේදිකාවක පද රචිකාවක ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් ඇයගේ ආදරණිය දියණියගේ උපන්දිනය සමරණු ලැබුවා ඒ ඇගේ 7වන උපන්දිනයයි ඉතින් අභිෂේකා එයාගෙ පණ පුංචි දියණියගේ උපන්දීනෙට පොඩ් උත්සවයක් සුදානම් කරලා තිබුනා.සිය සැමියා සහා පවුලේ ලගම කිහිප දෙනෙක් සහාබාගී කරගෙන ලස්සනට සමරපු උපන්දින පාටියේ චයාරුප පෙළක් තමයි ඔබට ගෙනෙන්නට හිතුවේ.

1 2 3 4 5 6
7 8 9 10 11 12 1314 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *