වෙනස්ම විදියේ නිර්මාණතුලින් කරලියට එන සුපිරි ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර කියන්නේ මෑත කාලීනව මෙරට සංගීත ක්ෂේත්රය තුළ කතා බහට ලක්වූ ගීත කිහිපයකම නිර්මාණකාරිනියක් ගායන ශිල්පිනියක නිවේදිකාවක පද රචිකාවක ලෙස ක්ෂේත්රය තුළ නමක් දිනාගත් ඇයගේ ආදරණිය දියණියගේ උපන්දිනය සමරණු ලැබුවා ඒ ඇගේ 7වන උපන්දිනයයි ඉතින් අභිෂේකා එයාගෙ පණ පුංචි දියණියගේ උපන්දීනෙට පොඩ් උත්සවයක් සුදානම් කරලා තිබුනා.සිය සැමියා සහා පවුලේ ලගම කිහිප දෙනෙක් සහාබාගී කරගෙන ලස්සනට සමරපු උපන්දින පාටියේ චයාරුප පෙළක් තමයි ඔබට ගෙනෙන්නට හිතුවේ.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20