ෂෝ නැති නිසා කෙසෙල් වගා කරනවා කියපු M.G දනුෂ්ක ගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 25ක්

Life Story

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි සින්දුව ඔබට මතකද 1969 වසරේ ලංකාවේ සැදුනු චිත්‍රපටයක සින්දුවක් තමයි ඒ. නමුත් ඔය සින්දුව වැඩිපුරම මිනිසුන් අතරට ගියේ අද කලේ දක්ෂ ගායකයෙක් නිසා. ඉතින් දශක 4 කටත් වඩා මේ සින්දුව පැරණි. ඒ පැරණි කම නිසාම ඒ සින්දුව මිනිසුන්ගෙන් ගිලිහි යන ගතියක් තිබුන ඊට පස්සේ එකපාරටම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයේ ජයග්‍රක ලෙස පත් වුන එම්. ජී. ධනුෂ්ක මෙසින්දුව ගායනයෙන් පසු එය නැවත වතාවක් කරලියට අවා. ඇත්තටම ඒ වෙද්දී ලංකාවේ විශාල පිරිසක් මේ ගීතය ගැන දන්නෙවත් නැහැ අහලාවත් තිබුනේ නැහැ.ඒ දවස් වල බොහෝ දෙන ෆෝන් වල රින්ග් ටොන් එකට පවා මේ සින්දුව භාවිත කළා.

ඉතින් එම්.ජී. ධනුෂ්ක දැන් වැඩිය දකින්නත් නැහැ එම්.ජී. ධනුෂ්කට ගොඩක් ප්‍රශ්න වුන. ඒවා නම් M S ප්‍රනාන්දු මහතාගේ ගිත ගායනය කල කියල ඔහුට එම පවුලෙන් නඩු පවා දැම්ම. එප්‍රශ්නේදී ධනුෂ්කට උසාවියෙන් ඇපනම් ලැබුනා. M S ප්‍රනාන්දු මහතාගේ ගීත ආයේ කවදාවත් කියන්නත් එපා කියල නියෝගයකුත් ලබා දෙමිනුයි ඇප ලබාදීලා තියෙන්නේ. ඉතින් ඔහු ඒ වෙද්දී කියා තිබුනේ ලංකාවේ අපේ සංගීත ක්ෂේත්‍රය ගැන ඔහුට ලොකු කලකිරීමක් ඇතිවුන කියලයි.ඉතින් මේ සුපිරි ගායකයාගේ සින්දු අහන්න ආස ගොඩක් අය තාමත් ඉන්නවා, ඔහු දැන් මොකද කරන්නේ, ඉතින් අපි අද හිතුව ඔහුගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියල විස්තර ටිකක් ඔබට ගෙනෙන්නට ලගදි දනුෂ්ක අලුත් සිංදුවකුත් කළා ඔබට මතක ඇතිනේ සුදුබොල මුනේ ආලකම් ඔබට මතක ඇතිනේ.එක දවසක් ඔහු වැඩ සටහනකදී කියලා තිබුනා මේ දවස් වල වැඩ නැති නිසා කෙසෙල් වගා කරනවා කියලා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *