දගකාර කටකාර පුංචි ගායන ශිල්පිනි අක්ෂා චමුදි ගේ චයාරුප 20ක් මෙන්න

Life Story

2018 වසරේ දෙරණ ලිටිල්ස්ටර් වැඩසටහනේ ජනප්‍රියම තරුව ලෙස කිරුළු පලදින්නේ ඔබ අප හැමෝම දන්නා පුංචි තරුව අක්ෂා චමුදි දුවයි.ඔබට මතක ඇති ඔබත් මේ පුංචි තරුවට ඔබේ මනාප ප්‍රකාශ කරන්න ඇති ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ පුංචි හැමෝම ආදරේ කරන කටකාර දියණිය අක්ෂා චමුදි ගැනයි.දෙරණ ලිටිස්ටර් තරගයෙන් පසු ලංකාවේ වගේම විදෙස් රට වල පවා ආක්ෂා ප්‍රසිද්දවුනා. ඉන් පසු දෙරනෙම විකාශය වන සංගීතේ ටෙලි කතාවේ චුටි දුවගේ චරිතයට පන පොවන්න ඇයට හැකි වනවා.ඇගේ ජිවිතේ විශිෂ්ටතම සිදුවීම නම් ලංකාවෙන් බිහිවුණු අති දක්ෂ ගායිකාවක් වන ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත ගයන්න සහා ඇගේ ගීත අක්ෂාගේ නමටත් දීපු එක තමා මේ පුංචි දියණිය ලැබූ විශිෂ්ටතම ත්‍යාගය කියලා කියන්න පුළුවන්.ඉතින් මේ ඇගේ චයාරුප පෙළක්,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *