කලක් පුවත් මැවූ නදී සහා රාජ් යුවලගේ අලුත්ම චයාරුප 24ක් මෙන්න

Gossip

ඔබට මතක ඇතිනේ කාලයක් පුවත් මවපු දෙදෙනෙක් හිටියා කෙල්ල කොල්ල වෙලා විවහා වෙලා හිටපු කෙනත් අතහැරලා කෙල්ලෝ දෙන්නෙක් විවහාවුනා කියලා හැමෝම වගේ මේ ගැන කතා කළා.ඉතින් ඇත්තටම මොකද උනේ කෙල්ල අන්තිමට කොල්ලෙක් උනා ඒ දෙන්න විවහා වෙලා දැන් පවුල් ජිවිතයක් ගතකරනවා ඉතින් මේ දෙදෙනා තමා නදී සහා රාජ් කියලා කියන්නේ.ඉතින් නදී මේ ලගදි අන්තර්ජාල වැඩ සටහනක කියලා තිබුනා පිරිමියෙක්ට වැඩිය දේවල් රාජ් නදීට දෙනවා කියලත් ඒ තරම්ම ඒ ආදරේ දැන් දෙදෙනාට දැනෙනවා කියලත් ඔවුන් දෙදෙනා කියලා තිබුනා.ඒ වගේමයි ඒ කාලේ විවිද වැඩසටහන් වලට මොවුන් දෙදෙනා සහබාගි වුනා දැන්නම් කිසි සද්දයක් නැතුව ඒ දෙන්නා ඒ දෙන්නගේ ජිවිතේ ගතකරනවා.ඉතින් අද අපි හිතුවා මේ දෙදෙනාගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *