කසුන් කල්හාර සමග විවහාවුණු කුෂානි සදරේකාගේ සහා කසුන්ගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 30ක්

Life Story

කසුන් කල්හාර ජයවර්ධන උපත ලබන්නේ 1981 නොවැම්බර් 3 වනදායි.ඔහු ශ්‍රී ලාංකික ගායකයෙක්, සංගීත වරයෙක්,වාචික පුහුණුකරුවෙක් සහ වාර්තා නිෂ්පාදකයෙකි. කසුන් සිය සංගීත දිවිය තුළ හරිත නිම්නය, රැඩිකල් ප්‍රේමය සහ රොමැන්ටික් ඔපෙරා යන ඇල්බම තුනක් නිකුත් කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රකට සංගීත ශිල්පිනියෙකු වන නැසී ගිය මාලනී බුලත්සිංහල මහත්මියගේ පුතනුවන් වෙනවා.ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ආදරණිය කළා කරුවා සහා ඔහුගේ ආදරණිය බිරිඳ කුෂානි සදරෙකා ගැනයි කුෂානි කියන්නෙත් අපේ රටේ සිටිනා අති දක්ෂ ගායිකාවක්.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය කළා කරුවන් දෙදෙනාගේ සුන්දර චයාරුප පෙළක්.

1 2 3 4 5
6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *