අලුත විවහා උන පුබුදු චතුරංග සහා මාෂි සිරිවර්දන ගෙවන ජිවිතයේ චයාරුප 30 මෙන්න

Gossip

පුබුදු චතුරංග උපතලබන්නේ 1982 නොවැම්බර් 12 වන දින ගාල්ලේ කිතුලම්පිටියේ ඔහුගේ මව, ලලිතා ඉන්ද්‍රානි වෙත්තසිංහ, කොළඹ උපත ලැබූ ගෘහණියක් පුබුදුට තව එක් සහෝදරියක් සිටිනවා දුෂාන්ති තමොඩිනි.ඔහුගේ වාසගම වන පුබුදු පැමිණියේ ඔහුගේ පියාගේ පෞද්ගලික නමිනි. . චතුංග යනු ඕනෑම උතුම් කාරණා හතරක් නියෝජනය කරනවා යන්නයි ඉතින් මේ කියන්න හදන්නේ පුබුදු සහා මාෂි අපි කවුරුත් ආදරේ කරන යුවල ගැනයි කළා ලෝකයේ සුපිරි තරුවක් වෙන පුබුදු චතුරංග විවහා වෙන්නේ මාෂි සිරිවර්දන එක්කනේ එක ඔබ අපි හැමෝම දන්නා දෙයක් ප්‍රවේගය මායා චිත්‍රපට හරහා පුබුදු චතුරංග ගොඩාක් ප්‍රසිද්ද උනා ඒ වගේම රංගනයට උනත් ඔහු ඉතාම සාදරනයක් කරන සුපිරි නළුවෙක් කිව්වොත් නිවැරදි ඉතින් මේ මාෂි සහා පුබුදුගේ අලුත් ජිවිතයේ චායරුප පෙළක්

අපේ රටෙන් බිහිවුණු විශිෂ්ටම රංගන ශිල්පියෙක් කියලා පුබුදුව හදුන්වන්න පුළුවන් ඒ වගේම තමයි මාෂි news paper චිත්‍රපටයේ සුපිරි රංගනයක නිරතවෙන මාෂි ගැනත් කියන්නම ඕනේ මාෂි කියන විදියට පුබුදු එක්ක විවහා වෙනකල්ම කවදාවත් මනාලියක් ලස හැඩගැන්වී නැහැ ඒ වගේම පුබුදු තමා මාශිගේ එකම මනමාලය වෙන්නේ මිට කලින් මාෂි කාගේවත් මානාලියක් වෙලා නැහැ ඔව්න් දෙදෙනා දැන් ඉතාම ආදරෙන් ඔව්න්ගේ ජීවිතය ගතකරනවා ඉතින් අපිත් ඔව්න්ගේ මේ ජිවිතයට සහා ඔව්න්ගේ කළා ජිවිතයට හදවතින්ම සුබපතන අතර ඉදිරියේදී ඔව්න් දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් දැකගනිනමට හැකිවේවායි අපි හදවතින්ම ඔව්න්ට සුබ ප්‍රර්ථනා කරමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *