BMW එකක් තියෙන කොල්ලෙක් ඕනේ කියපු සංජානා සංගිත්ගේ මනමාලිය වෙයි චයාරුප 14ක් මෙන්න

Gossip

BMW එකක් නිසා ප්‍රසිද්ධ වූ සංජානා ඔනාලි සංගීත් සතරසිංහ සමග වෙඩින් ශූට් එකක් කර තිබෙනවා එහි ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා මංගල ඇඳුමකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නිසා සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනවා. එය හුදෙක් ෆොටෝ ෂූට් එකක් පමණක් බවයි අපට ආරංචි වුණේ මෙහි ඡායාරූප කිහිපයක් සංගීත සතරසිංහ තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රචාරය කර තිබේනවා,ඉතින් පසුගිය දවල් වල ඔබට මතකනේ මම විවහා වෙන්නේ BMW එකක් තියෙන කොල්ලෙක් එක්ක කියපු දෙරණින් කරලියට ආපු සංජාන කියපු කතාව ඉතින් ඉන්දීය නිලියන් පරදන සුරූපී බවක් හිමි සුරූපී තරුණියක් තමයි සංජාන කියන්නේ.ඉතින් සංජාන සංගීත සතරසිංහ සමගින් මංගල චයාරුප පෙළක් ගෙන තිබෙනවා ඉතින් අපි හිතුවා එම චයාරුප පෙළ ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *