වයස අවුරුදු 40 පැනලත් තවමත් දගකාර ජිවිතයක් ගත කරන සුරූපී නිලි නිලන්ති ඩයස් ගේ චයාරුප 30ක්

Life Story

නිලන්ති ඩයස් කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම අපේ රටෙන් බිහිවුණු අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඉතින් අද අපි කියන්න හදන්නේ මේ ආදරණිය කළා කාරිනිය ගැනයි.ලංකා සිංහල සිනමාවේ චිත්‍රපට රාශියකට තමන්ගේ රංගනයෙන් දායකවුනු නිලන්ති දැන්නම් වැඩිය අපිට පෙනෙන්නට නැහැ,කෙසේ නමුත් කාලයක් ඇගේ සුපිරි රංගනයෙන් වගේම නර්තනයෙන් ලංකාවේ චිත්‍රපට වලට ඇය නැතුවම බැරි කෙනෙක් උනා.one shot one.ඩාන්සින් ස්ටාර් .සොදුරු දඩබිම,තැන්ක්යූ බර්ටි,රෑ ඩැනියෙල් දවල් මිගෙල්,ජොලි හලෝ සර් ලාස් චාන්ස් වගේ චිත්‍ර පට රැසකට ඇය රංගනයෙන් දායකවුණා.ඉතින් මේ වෙද්දී වයස 40 වන මේ සුරූපී රංගන ශිල්පිනියගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා,ඉතින් ඔබත් බලන්නකෝ මේ සොදුරු කළා කාරිනියගේ චයාරුප පෙළ.

1 2 3 5 6 6
7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *