මුතු තරංගා කියන්නෙත් අපේ රටේ සිටිනා තවත් දක්ෂ නිලියක් වගේම නර්තන ශිල්පිනියක් හඬ කැවීමේ ශිල්පිනියක් කියලා කියන්න පුළුවන්.ඉතින් මේ වෙද්දී මේ සුරූපී නිලිය මවක් වෙන්නයි යන්නේ කියලා අපිට දැනගන්න ලැබුනා,ඒ වගේමයි මුතු තරංගා විවහා වෙලා සිටින්නේ වියපාරිකයෙක් වගේම කාය වර්දන ශිල්පියෙක් ඒ වගේමයි 2003 වසරේ ලංකාවේ මිස්ටර් ශ්රී ලංකා වෙන්නෙත් මුතු තරංගා ගේ ආදරණිය සැමියයි.ඉතින් ලගදීම මවක් වෙන්න ඉන්න මේ සුන්දර නිලියට සහා ඔහුගේ සැමියාට අපි සුබ පැතුම් එකතු කරනවා වගේම සාර්ථක විවහා ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කියා ඒ වගේමයි අද අපි ඔවුන් දෙදෙනාගේ චයරුප පෙළක් තමා ඔබට ගෙනෙන්නට හිතුවේ,
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30