ලෝකේ හොදම නිරුපිකාව වුනු චුලක්ෂි රණතුංග ගේ ඔබ නොදුටු චයාරුප 30ක් මෙන්න

Gossip

අන්තර්ජාතික ජයග්‍රහණ ලැබූ නිරූපිකාවන් අප රට තුළ සිටින්නේ අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයකි. ඒ පිරිසෙන් එක් ශිල්පිනියක ලෙස චුලක්ෂි රණතුංග හඳුන්වා දිය හැකියි. 2014 වසරේ Miss Sri Lanka කිරුළ දිනූ ඇය ඒ වසරේ ලෝක රූ රැජන තරගය සඳහාද අපේ රට නියෝජනය කළ අතර 2017 වසරේ අන්තර්ජාතික නිරූපණ තරගයකින් ජයග්‍රහණය ලබා මවුබිමට කීර්තියක් ගෙන දුන්නාය.දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය මෙන්ම රංගන ක්ෂේත්‍රය තුළත් කතාබහට ලක් වූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතා කුඩා කාලයක් තුළ කලා ක්ෂේත්‍රයට පිවිස තම හැකියාව සහ කැපී පෙනෙන රූ සපුවෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්න චුලක්ෂිට හැකිවුනා.ඉතින් අද අපි ඔබට චුලක්ෂිගේ චයාරුප පෙළක් ගෙන එන්න හිතුවා. 2014 වසරේ ලෝක රූ රැජන තරගයට ඉදිරිපත් වුණ චුලක්ෂි . 2017 වසරේ International Top model of the World Male and Female තරගයෙන් හොඳම නිරූපිකාව කිරුළ දිනා ගන්නවා. ඒ තරගයට රටවල් 132ක් සහභාගි වුණා.කියලයි චුලක්ෂි කියන්නේ,ඉතින් අපිත් මේ ආදරණිය කළා කාරිනියට සුබ පැතුම් එකතුකරනවා කළා ලෝකේ දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *