ඈය තරම් අපහාස විදපු නින්දා විදපු විවේචන වලට ලක්වුන තවත් චරිතයක් නෑතුව ඈති ඒත් අපේ රටේ බහුතරයක් පිරිසකගේ ආදරේ දිනාගත් ගොඩක් අහිංසක වගේම ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් උමාලි තිලකරත්න මේ දිනවල ස්වාධින රුපවහිණියේ විකාශනය වන ‘මහපොලව’ ටෙලිනාට්‍යයේ රංගනයේ නියැලෙනවා කලයක් පෙම්වතුන් වෙලා ඉදලා උමාලී 2014 වර්ශයේ විවාහ වෙන්නෙ සාරංග දිසාසේකර සමග රටම කතා කරපු ආදර කතාවක් අන්තිමට ඉවර වෙන්නෙ රටම කතා කරපු දික් කසාදයක් වෙලා.
ඉතින් කොහොම හරි ඈය කොච්චර අභියෝග ආවත් හිතේ හයියේන් ජිවිතේට මුහුන දෙනවා තාමත් තනිකඩව බොහොම ලස්සනට සතුටින් ජිවිතය ගෙවන උමාලිගෙ ලස්සන ඡායරුප එකතුව අපිට හම්බුනා ඔයලට බලන්න අපි එම ඡායාරුප එකතුව ඉදිරිපත් කරන්න හිතුවා කළා ජිවිතේ කියන්නේ බැදීම් ඇතිවෙනවා නැති වෙනවා එක සාමාන්‍ය දෙයක් කියන්න හැමෝම දන්නවා සාරංග දැන් නැවතත් විවහා දිවියක් ගතකරනවා උමාලිටත් අපි ප්‍රර්ථනා කරන්න පෙර ආදරේට වැඩිය සුන්දර ආදරයක් ලැබී නැවතත් පෙරටත් වැඩිය හොද පවුල් ජිවිතයක් ගත කරන්න හැකි වෙන්න කියයි.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20