ළඟදිම කූඩු වෙන්න තනන ඉසුරු තරින්ඳි යුවලගේ ආදරණීය ඡායාරූප 25ක් මෙන්න

Life Story

ජනප්‍රිය කලා තරු යුවලක් තමයි ඉසුරු සහ තරින්ඳි කියන්නේ . මොවුන් දෙදෙනා අතර ප්‍රේම සබදතාවක් ඇති බව මේ වෙනකොට කවුරුත් දන්නා කාරණාවක් වෙනවා,ඉතින් ඔන්න මේ ආදරණීය යුවලගේ නවතම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් වෙලා තිබුනා,ඉසුරු කියන්නේ ශ්‍රී ලංකා යුදහමුදාවේ හිටපු දෙවන ලුතිනන් වරයෙක් විරෝදාර සෙබලෙක් කලාවට ආස නිසාලු ඔහු යුදහමුදාවෙන් ඉවත්වී ලංකාවේ කලාවට සම්බන්ද වෙන්නේ ඉතින් මේ වෙද්දී දකුණේ බශාවට හුරුවුණු කොල්ලෙක් ගේ චරිතයක් කරනවා ටෙලිකතාවක ඇත්තටම එකත් මේ වෙද්දී ලංකාවේ වැඩිම දෙනෙක් අතරට ගිහින් ඉවරයි ඔහු මේ වෙද්දී ලංකාවේ ගොඩක් ජනප්‍රියයි,ඉතින් ඉසුරු ලගදීම විවහා වෙන්නයි ඉන්නේ මේ ඔවුන් දෙදෙනාගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *