සිංහල සිනමාව ටෙලි කතා වගේම වේදිකාවේත් තමන්ට ලැබෙන චරිතය හරි ආකාරව පන පොවන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ,රන්ජා සුහදකොකා මගේ යාලු මාළු වගේ චිත්රපට වල අපට දැකගන්න ලැබුනා.දැන්නම් අපට ඇයව චිත්රපටවල නම් දැකගන්න නැහැ මොකද මේ පවතින වසන්ගතෙත් එක්ක චිත්රපට නිෂ්පාදනය අඩුවෙලා නිසා.ඉතින් මිනිසුන් සිනහා සයුරේ ගිල්වන්න පුළුවන් චරිතයක් තමා පියුමි කියන්නේ තමවත් තරුණියක් වගේ ජිවිතේ ගෙවන පියුමිගේ චයාරුප පෙළක් තමයි අපි අද ඔබට ගෙනෙන්නට හිතුවේ.නළු නිලියන් පිරිවරා සුපිරි විවහා උත්සවයක් අරන් විවහාවුණු පියුමි දැන්නම් සුනෙත් ගෙන් වෙන්වෙලා තනිව ජිවත් වෙනවා කියලයි අපිට දැනගන්නට ලැබුනේ කෙසේ උනත් නැවතත් අපට සිංහල සිනමාවේ ඇගේ දක්ෂකම් දැකගන්න ලැබෙන්න කියා අපි හදවතින්ම ඇයට සුබ පතනවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30