විවාහයෙන් පසු තවමත් තනිකඩ ජිවිතයක් ගෙවන සුරූපී නිළි වොල්ගා කල්පනිගේ චයාරුප 30ක්

Life Story

වොල්ගා හර්ශණ කිවුවොත් කවුරුත් දන්න යුවලක් කලා ලොකයේ දෙන්නා බොහොම ජනතා ආකර්ෂණයට පත් උනා කාලයක් යාමත් සමග දෙන්න වෙන් වෙලා ඒ ආදරය අවසන් උනා කළා ලෝකේ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්නේ විවහා වෙනවා වෙන් වෙනවා කියන එක.මේ වෙද්දී හර්ශණ නම් දෙවන විවහයක් කරගෙන දෑන් වොල්ගා කාලයක් නිහඩව ඉදලා දෑන් දෑන් ආයිත් නව නිර්මාණ වලින් එළියට එනවා ඈගෙ ජ්විත අත්දෑකිම් ඈ පවසා තිබුනේ මෙහෙමයි.ඇය කාලයෙන් කාලයට කතා මවන්නියක්. බොහෝ හැලහැප්පීම්, බාධක හමුවේත් කට පුරා සිනහවන්නියක්. රිදුණු තැන් සෙමින් අතගා ඇයගේ ගමන නොනැවතී අධිෂ්ඨානයෙන් යන්නියක්. පුංචි සිරුරක මහා දරාගැනීමේ හැකියාවක් ඇති ලොකු හදවතක උරුමක්කාරියක්.

තවත් ආලවට්ටම් කුමටද? ඇය වොල්ගා කල්පනියි.හැලහැප්පීම් මැද පතුලටම වැටිලා ඉන්න මොහොතකත් වොල්ගා කල්පනිගේ හිනාව අතුරුදන් වුණේ නැහැ. කොහොමද ඒ තරම් හිත ශක්තිමත් කරගත්තේ? ඔව්. ගොඩාක් දෙනෙක් අහනවා “කොහොමද ඔයා ඔහොම හිනාවෙලා ඉන්නේ කියලා” ඇත්තටම මං හිනාවෙන්නේ අවංකවමයි. මොකද මං කාත් එක්කවත් තරහා නෑ. කාටවත් වෛර කරන්නේ නෑ. ඇත්තම කිව්වොත් මම කාවවත් අදාළ කරගන්න කෙනෙක් නෙමෙයි. එහෙම ජීවත් වුණොත් ඕන කෙනෙක්ට හිනාවෙන්න ඒ තරම් අමාරු නැහැ.ආදරය ගැන මොකද හිතෙන්නේ? ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒක කිලිටි නොකර හරි පූජනීයව පවත්වා ගැනීමයි වැදගත් ජීවිතේ අහිමිවීම් දරාගෙන ශක්තිමත්ව නැඟී සිටියා වගේම අලුත් ආදරයකටත් හිතේ ඉඩක් වෙන් කරන්න අදහසක් තියෙනවද? නැහැ. තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒ තරමටම තාම මගේ හිත හැදිලා නැහැ. හිත හැදෙයිද නැද්ද කියලවත් මං දන්නේ නැහැ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *