විවාහයට සමු දී දැන් සුපිරි ජිවිතයක් ගතකරනා පුංචිතිරේ දුෂ්ට නිලි පියුමි පුරසිංහගේ චයාරුප 30ක්

Life Story

පහුගිය කාල වකවානුවේ පුංචි තිරයට නැතුවම බැරි වුනු දක්ෂ වගේම බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි පියුමි පුරසිංහ කියන්නේ. ඉතින් ඇය යුග දිවියට පිවිසීමත් සමඟම කළා කටයුතු වලින් මදක් ඈත් වුණා. කොහොම නමුත් පහුගිය කාල වකවානුවේ කලා ලෝකයෙන් දැකගන්නම ලැබුණේ නැති ඇය ඇයගේ පරණ අතීතයට සමු දීලා මේ වනවිට ඇයගේ අලුත් පෙම්වතා සමඟ බොහොම සුන්දර සුපිරි ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ වනවිට ව්‍යාපාරිකාවක් විදිහට කටයුතු කරන ඇය ලංකාවේ බොහොම ලස්සන සුප්‍රසිද්ද ස්ථාන වගේම ලංකාවේ සංචාරක ස්ථාන බලන්න බොහොම ආදරණීයව ඇයගේ පෙම්වතාත් එක්ක යන ගමන්ම පෙම්වතාත් එක්ක බොහොම සුපිරි ජීවිතයක් සතුටින් ගත කරනවාත් අපට දැකගන්න ලැබෙනවා.

ඉතින් පහුගිය කාලයේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගත්ත මේ ආදරණීය රංගන ශිල්පිනිය දැන් ඇයගේ ආදරණීය අලුත් පෙම්වතාත් එක්ක අලුත් ජිවිතයක් පටන් අරන් සතුටින් ගෙවාගෙන යනවා ඔබට මතක ඇතිනේ පුංචි තිරේ හිටපු දුෂ්ට නිලියක් කියලා කියන්නත් පුළුවන් චරිත හම්බුනේම ඒ වගේ ඒවාට ඒ උනාට සැබෑ ජිවිතෙනම් ඇය නිහතමානි චරිතයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔවුන් දෙන්නටත් අපගේ හඳවතින්ම සුබ පැතුම් එකතු කරන ගමන් හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා අපි ඔවුන් දෙපලට ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ආදරණීය යුවලගේ අපූරු සුන්දර ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *