සනුක වික්‍රමසිංහ සහා පෙම්වතිය වින්ඩි ගුණතිලකගේ ආදරණිය චයාරුප 30ක් මෙන්න

Life Story

මේ හැඩකාර තරුණයාව ගෘහස්ත ප්‍රසංග වලදී විවිධ නම් වලින් ආමන්ත්‍රණය කරනවා යෞවනයේ සිහින කුමාරයා කියලා සමහරු කියනවා. සරාගයේ, සංසාර සිහිනයේ, චාඕ මල්ලි වැනි ගීත වලින් යෞවන යෞවනියන් අතර අතිශය ජනප්‍රිය වුනු ඔහු වෙන කවුරුත් නෙමෙයි සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුක වික්‍රමසිංහයි. සනුකගේ ඊලග පියවර විදිහට අපිට ආරංචි වුනේ ඔහුගේ සංගීත දැනුම අනාගත පරම්පරාවට ලබාදීම සඳහා ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩපිළිවෙක් යොදන බවයි. රූකා ලේකා හෙවත් ආදරණිය රූකාන්ත චන්ද්‍රලේකා ප්‍රවීන ගායන ශිල්පීන් යුවලගේ බාල දියණියගේ නම තමයි වින්ඩි වින්ඩිගේ නමේ ඉංග්‍රීසි අරුත වගේම සුන්දර සිහිල් සුළගක් සේ ගායන ලොවට හමා එන සලකුණු අපට මෑතක සිට හොදින්ම දක්නට ලැබෙනවා. සැබැවින්ම ඇයගේ කට හඩ ඉතාම මෘදු වේ. ඒ බව මේ වෙනවිටත් ඇය සනාථ කර හමාරයි.

ඉතින් ඒ හැඩකාර වින්ඩිත් සමග අපි අලුත් තොරතුරු ගැන කතා කලා මගේ පළමු ගීතය නිර්මාණය කරන්නත් මට පුළුවන්වුණා ගීතය හදලා දුන්නේ තාත්තා ගීතයේ තනුව හා රචනය තාත්තගේ සංගීත අධ්‍යක්ෂණය සනුක වික්‍රමසිංහගේ.රැව් නැගී අහසේ තමයි එම ගීතය සනුක වික්‍රමසිංහ කියන්නේ මගේ නිකන්ම යාලුවෙක් නෙමෙයි. හොඳම හොඳ යාලුවෙක් දැනට පෞද්ගලිකයි පසුවට ඒ ගැන විස්තර කියන්නම්කෝ සනුක ගොඩක් දක්ෂයි එයා මේ තැනට එන්න බොහොම මහන්සි වෙන බව පේනවා පසුගිය දිනවල එයා කියපු තේරුණාදෝ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුනා ඒ ගීතයට මාත් කොරස් එකකට සම්බන්ද වුණා කියලයි අපිට වින්ඩි හැංගි හොරා තොරතුරු ටිකක් කිවුවේ දෙන්නා අතර තියන ආදර සම්බන්ධතාවය ගැන කිසිම දෙයක් තාම එළිපිට කතා නොකලාට එකට ගමන් බිමන් යන්නත් ඡායාරූප වලට පෙනී ඉන්නත් දැන් වෙනදා වගේ අදි මදි කරන්නේ නැහැ කියලා තමයි ඒවා දැක්කහම හිතෙන්නේ ඉතින් සනුක සහ වින්ඩි එකට ඉදන් ගත්ත ලස්සන ඡායාරූප පෙළක් අප ඔබට ගෙන ආවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *