තරුණියක් පිරිමි ඔබට කැමැත්තෙන් ඉන්න බව පෙන්වන ඉඟි ටිකක් මෙන්න

article

තරුණියක් ඔබට කැමැත්තෙන් ඉන්න බව පෙන්වන ඉඟි 8 ක්.කවුරුහරි මට කැමැත්තෙන් ඇති. කියලා හිත හිත ඉන්න තරුණයින්ට නම් මේය ගොඩක් වැදගත් වේවි.වචනයෙන් කියනවට වඩා ශරීර අභින එහෙමත් නැතිනම් body language හරහා ඔබට කෙනෙක් කමතෙම් ඉන්නවද ඔබ කගේ හරි ක්‍රෂ් එකක් ද කියල දැනගන්න පුළුවන්. ඔබට සමහරවිට කෙනෙක් හිතින් අදරේ කරනවනම් දැනෙන අවස්ථා ගොඩක් වැඩි. සෘජුව ප්‍රකාශ කරන පුරුද්දක් ඉතින් ගැහැණු ළමයින්ට නැහැනේ. ඉතින්. ඉතින් ඒ කෙනා ඔබට අදරේ ප්‍රකශ කරනකන්ම තමන්ගේ හැගීම් වලින් ගැහැණු ළමයින් ඉඟි කරන ආකාර ටිකක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ ඉතින්මේ ගැනු ලමයිගේ ඉගි ගැන අවදානයෙන් ඉන්න ඔබට ඔබේ ආදරේ ඉකමනින් ප්‍රකාශ කරන්න ලැබෙයි.අද ඉදන්ම අවදානයෙන් ඉන්න ඔබගේ ලගම ඇති ඔබට ආදරේ කරන ඔබගේ අනාගත සහාකාරිය.

පළවෙනිම එක තමා ඔබ අසල සිටීමට වැඩිපුර කැමති වීම.ඔබ අසලට පැමිණ ඔබ සිටන තැනම ඉදගන්න හෝ සිටගැනීමට පෙලඹෙනව නම් ඔබට අනිවාර්යෙන් ඒ ගැනු ළමයාගේ හිතේ මොනවහරි තියන බවක් තමයි ඉන් කියවෙන්නේ ඇය ඔබ කෙරෙහි යම් උනන්දුවකින් සිටින බව ඔබට ඒත්තුගැන්වීමට උත්සහ කරන බවයි. ඒ වගේම ඇය ඔබ අසලට වී ඔබගෙන් ම පමණක් කිසියම් උදවුවක් බලාපොරොත්තු වනවානම් ඔබ වාසනාවන්ත මෙන්න ඔබගේ චාන්ස් එක අද ඉදන්ම බලන්නකෝ එහෙනම් ඔබ ලග කවුද වදින්න ඉන්න කෙල්ල කියලා සමහර විට කෙල්ලෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන් අදම පටන් ගන්න මේ ඔබේ චාන්ස් එක වෙන්න පුළුවන්.

කොණ්ඩයේ කුමක් හෝ කරමින් ඔබට කතා කරනව නම් මෙන්න එකත් බලන්නම ඕනේ දෙයක් ඔබ අසලදී ගැහැණු ළමයෙක් නිතරම කොණ්ඩය අල්ලමින් කතා කරයි නම් ඉන් කියවෙන්නේ ද ඇය ඔබ කෙරෙහි උනන්දු බවයි. මෙය බොහෝ ගැහැණු ළමයින් කරන අපිට ගොඩක් දක්නට ලැබෙන ආකර්ෂණය දිනා ගැනීමට ඇය විසින් කරන ලොකු උත්සාහයකි මොකද කෙල්ලෝ කැමති නැනේ කොල්ලෙක්ට ආදරේ කියන්න කොල්ලම පස්සෙන් ගිහින් ආදරේ කියන්න ඕනනේ එහෙමනේ කෙල්ලොත් බලාගෙන ඉන්නේ.

ඇස මගින්ද ඔවුන්ගේ ඉඟි දක්නට ලැබෙනවා .වැඩිපුර ඇස්පිල්ලම් ගැසීම. ඇසට රොඩ්ඩක් ගිය වගේ හැසිරීම. ඒ වගේම ඇස් වලින් තමා ආදර කතා ගොඩක් ආරම්බ වෙන්නේ.කොල්ලෝ නම් කොහෝමත් කෙල්ලොන්ට ඇස් ගහනවනේ මේ කතාවෙන් කියවෙන්නේ එකේ අනිත් පැත්ත කෙල්ලෝ ඇස් ගහනවා කියන්නේ අනිවරෙන්ම බඩුම තමා කියන එක එක පාරක් හෝ ඔබට කෙල්ලෙක් ඇහැක් ගහලා තිබුනානම් අන්න ඒ කෙල්ලට බය නැතුව ගිහින් කියන්න ආදරෙයි කියලා එකෙන්ම සෙට් වෙනවා එහෙනම් මේකත් ට්‍රයි කරලා බලන්නකෝ

පාද වල ඇඟිලි චලනය කිරීම.ඔබට අවස්ථාවක් ලැබුණොත් ඇයගේ පාද දෙස හොදින් බලන්න. ඇයගේ පද ලස්සනයි නම් ඔබට පද වල ඇගිලි චලනය හොදින් දක්නට ලැබෙයි. ඒවගේම පාද වල ඇඟිලි වලින් බිම අදිමින් ඔබ සමග කතා කරයි නම් ඇය ගේ හිතේ ඔබ ගැන අනිවාර්යෙන්ම ලොකු හැඟීමක් තියනවා.කටින් කියන්න බැරිම තැන තමා ඔව්න් ඔව්න්ට පුළුවන් දේ කරලා පෙන්නන්නේ ඔබේ අතේ තමා ගේම තියෙන්නේ ගොඩ දාගන්නවද නැද්ද කියන එක කෙල්ල කෙල්ලට පුළුවන් දේ අනිවරෙන් කරනවා

ඉගෙන සිටින විට පාද තබා ගන්නා ආකාරයෙන් කියන්නත් පුළුවන්.ඔබ ලඟින් ඇය ඉදන් ඉද්දි ලොකු සැහැල්ලුවකින් ඉන්නවනම් කකුල් දෙපසට දමමින් දණහිස් එකට වන සේ ඉරියව්වක් අනුගමනය කරමින් වාඩිවී සිටියි නම් ඉන් අදහස් වන්නේ ඇය විසින් ඔබව ගොඩක් විශ්වාස කරන බවත් සහා ඔබට කැමති බවත්ය.ඇය ඔබ ඉදිරියේ ඔබගේ හැසිරීමද එයින් බලාපොරොත්තු වෙයි එක නිසා ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කලොත් ඔබට ඔබේ සහකාරිය ලබාගැනීමේ හැකියාව ලේසියෙන්ම ලැබෙයි.

ඇය ඔබට කැමැත්තෙන් සිටිනවානම් ඔබ අසල සිටිනම් අනිවාර්යෙන් ම ඇගේ පෙනුම ගැන නිතරම ඇය උනන්දුවෙනවා ඒ වගේම තමයි ඔබේ අවදානය ලබාගන්න උත්සහ කරනවා ඇය නිතරම ඔබ දෙස බලමින් කතා කරයි නම් නිරහාර සිනාසෙයි නම් ඔබ කතා කරන විට ඇය ඔබ කියනදේට අවදානයෙන් සිටි නම් ඉන් අදහස් වන්නේ ඇය ඔබට ඇයගේ සම්පූර්ණ අවධානය යොමුකර ඇති බවයි. ගැහැණු ළමයෙකුගෙන් එහෙම අවධානයක් සමාජයෙන් ලේසියෙන්ම ලැබෙන්නෙත් නැහැනේ.ඔබට ඔබගේ සේවා ස්ථානයේ ගමේ නගරයේ ඔබ සිටින තැන ඔබ ලග ඉන්න තරුණියගේ මෙන්න මේ කියන ඒවා තියෙනවද බලන්න ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් ක්‍රම ටිකක් තමා ඔබට අපි ගෙනාවේ මේක බලල ඉවර වෙලානම් කියන්න එපා මට කෙල්ලෙක් නැහැ කියලනම් අනිවාරෙන්ම කෙල්ලෙක් සෙට් කරගන්න මේක නියම ක්‍රමයක් වෙනවා එහෙනම් කරලම බලන්නකෝ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *