අපේ රටේ අති දක්ෂ රංගන ශිල්පිනියක් වන දුලීකා මාරපන ගැන තමයි අද අපි ඔයාලට කියන්න හිතුවේ.දුලීකා ඉපදෙන්නේ 1975/නොවැම්බර් 15 වෙනිදායි.ඔබට මතක ඇති මලී ටෙලි කතාවේ ඩිංගිරි අම්මා ඒ වගේමයි සුපර්නා වගේ දක්ෂ රංගනයන් ඇයගෙන් අපට දැකගන්න ලැබුනා කිසිම අහංකාර කමක් නැති නිරහංකාර චරිතයක් කියලා දුලිකාව අපට හදුන්වා දෙන්නේ පුළුවන්.ඒ වගේමයි දුලීකා ඉපදෙන්නත් කලින් ඇයව නැති කරන්නලු ඇගේ පියා සිතුවේ ඒ වෙනුවෙන් ඔහු නොකරපු දෙයක් නැහැලු.ඉතින් කොහොම හරි දුලිකාගේ මව දුලිකාව මෙලොවට ගෙනල්ල ලංකාවම දන්නා දක්ෂ චරිතයක් කරනවා ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ දුලිකාගේ චයරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22