අපේ රටේ බිහිවුණු අති දක්ෂ ගායන ශිපියෙක් තමයි හැමෝම ආදරේ කරනා චාමර වීරසිංහ කියන්නේ.දැන් හැමෝම ඔහුව හදුන් වන්නේ හදවතේ ගායකයා ලෙසයි,ඒ වගේමයි අපේ රටේ තරුණ වැඩිහිටි කාගේත් හදවතේ ගායකයා ලෙස ඔහු සම්මාන දිනාගෙන හමාරයි.ඒ වගේමයි එකවර ඔහු වසරේ හොදම ගායකයා ලෙස ජනතා සම්මානය කිහිපවරක්ම දිනාගැනීමටද සමත්වුනා ඔබට මතක ඇති.ඉතින් දකුණේ එක වරක් විශාල ගංවතුර ඇතිවූ කාලෙත් ඔවු දකුණේ ජනතාවට උදවු කරන්න කිසිම වෙලාවක පසුබැස්සේ නැහැ එකත් මතක් කරන්නම ඕනේ කරුණක්.ඉතින් චාමර පළමු විවාහයට සමුදී දෙවෙනි වර විවහා වෙන්නේ ප්රසංගි කියලා තරුණියක් සමගයි ඔහුට දැන් පුංචි පුතෙක් සිටිනවා,පළමු විවාහයේ දියණියක් සිටිනවා,ඉතින් අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ චාමර ප්රසන්ගිගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30