අතුල අධිකාරි මාර්තු 8 වෙනිදා තමන්ගේ 55 වන උපන්දිනය සැමරුවා ඒ ඔහුගේ සහා අමායා අධිකාරිගේ පුංචි දියණියත් සමගින්.ඉතින් එකට අමයාගේ සැමියා වන හර්ෂ දනොෂ් සහා තව මිතුරන් පිරිසකුත් එකතු වෙලා තිබුනා.ඉතින් එම අවස්ථාවේ චයාරුප පෙළක් අපට හමුවුනා. ඒවගේමයි අතුල අධිකාරිට සුබ පතලා ඔහුගේ ගෝලයින් ද සුබ පැතුම් එකතු කරලා තිබුනා,ඉතින් අපි හිතුවා අතුල අමායා එකතු වෙලා උපන්දිනය සමරපු චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13