දරුවන් දෙදෙනෙකුගේ මවක් සමග විවහා වී සුපිරි නළු දසුන් පතිරණ දැන් ගෙවන ජිවිතේ චයාරුප 23ක්

Life Story

තවත් අපේ රටෙන් බිහිවුණු අති දක්ෂ තරුණ රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියන්නේ.මෝටබයිසිකල් හුස්ම ගිරිදේවී තණමල්විල කොල්ලෙක් අඩෝ වගේ සිනමා පට සහා ටෙලි කතා වල දක්ෂ ලෙස රංගනයෙන් දායකවුනු මොහු දැන් සිටින දක්ෂම රංගන ශිල්පියෙක් කිවුවොත් නිවැරදි.දසුන් ඉපදෙන්නේ 1985 ජුලි මස 26 වෙනිදායි දසුන් පතිරණ හොදම නළුවා සම්මානයද 2014 වසරේ දිනාගන්නවා.ඉතින් කාලයක් living together ඉදලා බබාලා දෙන්නෙක් හදලා තමයි ඔහු පෙම්වතියව විවහා කරගන්නේ.ඊට පස්සේ හැමෝම කතාවුනේ දසුන් දරුවන් දෙදෙනෙකුගේ මවක් සමග විවහාවුනා කියලා.

ඉතින් අද වෙද්දී දසුන් තමන්ගේ ආදරණිය බිරිඳ සමගින් හොද පවුල් ජිවිතයක් ගත කරනවා.ඉක්මනින් විවහා වෙලා වෙන් වෙනවට වැඩිය කවුරුත් නොකරපු දෙයක් කර ඔවුන් දෙදෙනා විවහා වෙනවා. කවුද කැමති කාටද විස්වාස නේද බබාලා දෙන්නෙක්ම හදලා දාලා ගියොත් මොනවා වෙයිද.ඕනේ දෙයක් වෙන්න කියලා දසුන්ගේ බිරිඳ සංසි ඔහුව හොදට තේරුම් අරගෙන විවහා වෙන්නේ නැතුවම පුංචි පැටවූ දෙන්නක් හදාගෙනම දසුන් සමගම විවහා වෙන්න තරම් විස්වාසයක් ආදරයක් ඇයට තිබෙන්න ඇති. ඉතින් දරුවන් දෙදෙනා සහා ආදරණිය බිරිඳ සමග දසුන් ගතකරන ආදරණිය ජිවිතයේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා ඔබත් බලන්නකෝ මේ ආදරණිය සුපිරි දක්ෂ කළා කරුවාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23

Leave a Reply

Your email address will not be published. Required fields are marked *