අද අපි කියන්න හදන්නේ තවත් පුංචි තිරයේ අහින්සකාවියක් වන උමයංගන වික්‍රමසිංහ ගැනයි,ඇය පවුලේ වැඩිමලා ලෙස 1980 ඔක්තෝබර් 24 වන දින බොරැල්ලේ උපත ලැබුවාය. ඇගේ පියා සුනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සේවය කළ අතර මව අනුලා කාන්ති කුමාරි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළාය. ඇයට එක් බාල සහෝදරයෙක් සිටී, ඔහු මහේෂ් වික්‍රමසිංහ.වනවා.උමයන්ගනා මුලින්ම කලාවට එන්නේ දෙරණ ආයතනයේ නිවේදිකාවක් විදියට පසු කලෙක තමයි ඇය රංගනයට එන්නේ,ඉන් පසු ලංකාවේ විකාශයවුණු ටෙලි කතා රැසකට ඇය ඇගේ රංගනයෙන් දායක වෙනවා.
පසු කලෙක ඇය විවහා වෙන්නේ පෞද්ගලික සමාගමක සේවය කරන උදය කුමාර පතිරන කියලා කෙනෙක් සමග.2012 නොවැම්බර් 6 වන දින පසුව ඇය කොළඹ දිසා අධිකරණය හමුවේ දික්කසාදය ඉල්ලා නඩු පවරා ඇත්තේ ඇගේ නාට්‍ය ජීවිතය සඳහා ඔහුගෙන් ආරක්ෂාව සහ ආදරය නොලැබෙන බව පවසමිනි.ඉන්පසු තනිව ජිවත් වන උමයන්ගනා තවමත් විවහා වී නැහැ,ඉතින් අද අපි කියන්න හදන්නේ මේ සුරූපී රංගන ශිල්පිනිය ගැනයි.ඔබට ඇගේ චයාරුප පෙලක්ද අපි අරගෙන ආවා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25