කළා ලොවේ ආදරනියම යුවල සුපිරි ජිවිතයක් ගතකරන බිමල් ජයකොඩි සුජානිගේ ආදරණිය චයාරුප 30ක්

Life Story

සමරවික්‍රම දහනයක සුජානි මේනකා උපත ලබන්නේ 1980 මැයි 17 වෙළඳ දැන්වීම්වල ළමා කලාකරුවෙකු ලෙස ආරම්භ වූ ඇයගේ කළා දිවිය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එන්එස්බී වෙළඳ දැන්වීමක් වන සතන් සතේ එකතු කරලා කියන වෙළද දැන්වීමෙන්.ඊට අමතරව ටෙලි කතා වලනම් කලක් සුජානිව නැතුවම බැරි චරිතයක් වෙලා තිබුනා,ඒ වගේමයි බිමල් ජයකොඩි කියන්නේ අදටත් ඔහුවනම් අපට ටෙලි කතා වල දැකගන්න පුළුවන්.

බිමල් ජයකෝඩි උපත ලැබුවේ පවුලේ වැඩිමහල් දරුවා ලෙස වන අතර ඔහුගේ පියා ප්‍රාදේශීය මන්ත්‍රී වරයෙකු මෙන්ම නළුවෙකි. ඔහුගේ සහෝදරයා සංගීත වේදීයෙකි. 2000 දී රම්‍යා සුරම්‍ය ටෙලි නාට්‍යයේදී ශ්‍රී ලංකා ටෙලි නාට්‍යයක් හා චිත්‍රපට නිළියක් වන ඔහුගේ බිරිඳ සුජානි මේනකා හමුවන්නේ ඔවුන් 2007 දී විවාහ වූ අතර මෙම යුවළට දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු සිටීනවා.ඉතින් අද අපි ඔයාලට කියන්න හිතුවේ මේ ආදරණිය යුවල ගැනයි.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *